Bun Butter Jam (2025) Sinhala Subtitles
Bun Butter Jam (2025) Sinhala Subtitles
6.2

Bun Butter Jam (2025) Sinhala Subtitles | “ බන් බටර් ජෑම් ” | සිංහල උපසිරැසි සමඟ

(Bun Butter Jam (2025) Sinhala Subtitles) (Bun Butter Jam (2025) Sinhala Subtitle) (Bun Butter Jam (2025) Sinhala Sub)

බන් බටර් ජෑම් යනු රාගව් මිර්දාත් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද 2025 ඉන්දියානු දෙමළ භාෂා ආදර හාස්‍ය චිත්‍රපටයකි.[2] මෙම චිත්‍රපටයේ රාජු ජෙයමෝහන්, ආධියා ප්‍රසාද් සහ භව්‍යා ත්‍රිඛා ප්‍රධාන චරිත නිරූපණය කරන අතර වික්‍රාන්ත්, සාරන්‍යා පොන්වන්නන්, දේවදර්ශිනි, චාර්ල්, මයිකල් තංගදුරෙයි සහ තවත් අය සහාය චරිත නිරූපණය කරති. මෙම චිත්‍රපටයේ සංගීතය නිවාස් කේ. ප්‍රසන්න විසින් රචනා කරන ලද අතර, කැමරාකරණය බාබු කුමාර් IE විසින් සිදු කරන ලද අතර සංස්කරණය ජෝන් ඒබ්‍රහම් විසින් සිදු කරන ලදී.

බන් බටර් ජෑම් 2025 ජූලි 18 වන දින සිනමාහල්වල නිකුත් කරන ලදී.
අසාර්ථක විවාහයන්ගෙන් කලකිරී සිටින මව්වරුන් දෙදෙනෙක් තම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට එක්වෙති.මේ තමයි කතාවේ සාරංශය.මේක ගොඩක් ලස්සන කතාවක්.මුලු කතාව පුරාම දිග හැරෙන්නේ ආදරණීය දෙමව්පියන් දෙදෙනෙක් තමන්ගේ දරුවන්ට හොද විවාහ ජිවිතයක් ලබා දීමට දරණ උත්සහායයි.මේක ලස්ස්නම ආදර කතාවක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලීකා සෙව්වන්දි

May 17, 2025


26
Total Subtitles

2 comments

  1. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. බොහෝම ස්තූතියි සිස් සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login