Bujji Ila Raa (2022) Sinhala Subtitles
Bujji Ila Raa (2022) Sinhala Subtitles
6.7
65

Bujji Ila Raa (2022) Sinhala Subtitles | “කුරිරු මානසික රෝගී ඝාතකයෙක්” | සිංහල උපසිරැසි සමඟ

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Bujji Ila Raa කියන 2022 නිකුත් උන සුපිරිම ෆිල්ම් එකට

මේක ගැන කියනවනම් ළමයින්ව හොරකම් කරගෙන ගිහිල්ලා ඝාතනය කරලා හදවත් එකතු කරන කුරිරු මානසික රෝගී ඝාතකයෙක් ගැන තමයි තියෙන්නෙ..

ඉතින් මේ සීරියල් කිලර් කවුද කියලා හරියටම දැනගන්නනම් ඔයාලාට ෆිල්ම් එක බලන්නම වෙනවා..ඒ වගේම ගොඩක් ලොකු twist එකකුත් මේ ෆිල්ම් එකේ බලාගන්න පුලුවන්

ලොකු කුතුහලයක් එක්ක බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


444
Total Subtitles

4 comments

  1. Kasun Widusha
    Cineru_users

    ස්තූතියි සබ් එකට ❤️
    පුළුවන්නම් Kerosene 2022 crime thriller තෙළුගු මූවි එකට සබ් දෙන්ඩ

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සබට

  3. Kerosene 2022 ekt sub ekk dennko ikmnt

  4. Krishani Maheshika
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login