The title of the page
Bring Her Back (2025) Sinhala Subtitles
Bring Her Back (2025) Sinhala Subtitles
7.5
89
86

Bring Her Back (2025) Sinhala Subtitles | “ඇයව ආපහු අරන් එන්න” | සිංහල උපසිරැසි සමඟ

(Bring Her Back (2025) Sinhala Subtitles) (Bring Her Back (2025) Sinhala Subtitles)

කොහොමද ඉතින් හැමෝටම අද මට විශේෂ දවසක් ඒ තමයි මගේ 50 වෙනි උපසිරැසි ගැන්වීම තමයි අද ඔයාලට අරන් එන්නේ ඇත්තටම මේ තැනට ලොකු කාලයක් ගියා එදා අර Host කියලා 2020 ආපු ෆිලුමට සිංහල උපසිරැසි තිබ්බා නම් මං මෙතනට නෑවිත් ඉන්න තිබ්බා මුලින්ම විශේෂයෙන්ම ස්තූති කරන්න ඕන අපේ සමිත අයියාට (ලොකු බොස්) සමහර උපසිරැසි වල තිබ්බ වැරදි එහෙම මට පෙන්නලා දුන්නේ එයා ඒවගේම දෙවෙනියට අපේ අම්මට ස්තූති කරන්න ඕන පිටිපස්සෙන් ඉඳන් සහයෝගය දෙනවට තුන්වෙනියට මතක් කරන්න ඕන සංක අභිලාෂ් සොයුරාව මං සබ් කරපු සමහර චිත්‍රපට මෙයා හොයලා දුන්නු ඒවා ඒවගේම මට මෙතනට එන්න සහයෝගය දුන්න දෙනෙත් කවීෂ ට,උචිනි අක්කා ට,ඉඳුවර අයියා ට,සුපුන් අයියාට,අංජුල අයියාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

හරි දැන් කතාව පැත්තට යමුකෝ ඇත්තටම කියනවා නම් මේක රිලීස් කරලා තියෙන්නේ A24ලා අර warfare,civil war,midsommer වගේ චිත්‍රපට දුන්නේ මෙයාලා නේ ඉතින් මේකත් එයාලගේ Imdb අගය ගැන කිව්වොත් 7.5/10 ක අගයක් තියෙනවා ඉතින් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Danny Philippou-Michael Philippou මේ දෙන්නා අර TALK TO ME කලේ

චරිත ගැන කතා කලොත්

Billy Barratt-Andy ලෙසද,Sally Hawkins-ලෝරා ලෙසද (Paddington 1-2 හිටියේ අම්මා විදිහට),Mischa Heywood-Cathyලෙසද,Jonah Wren Phillips-Oliver ලෙසද,Sora Wong-Piper ලෙසද රංගනයේ යෙදෙනවා

කතාව ගැන කිව්වොත්- පයිපරුයි ඇන්ඩි කියන්නේ සුළු සහෝදරයෝ දෙන්නෙක් මෙයාලගේ අම්මා නෑ තාත්තා විතරයි ඉන්නේ පයිපර් ආසයි යාලුවෝ හදාගන්න ඒත් එයාට යාලුවෝ කැමති නෑ මොකද එයා අන්ධ නිසා ඉතින් දවසක් මෙයාලා ගෙදර එනවා ගෙදර එද්දි තාත්තා නානකාමරේ ඇතුලේ මැරිලා ඉතින් ඔහොම යද්දි ඇන්ඩි කියනවා එයා පයිපර් ව බලාගන්නම් කියලා ඒත් එයාට අවු18ක් නැති හින්දා බෑ ඉතින් එයාට භාරකරත්වය ගන්න ඉතින් මෙයාට 18 වෙනකන් මෙයාලාව යවනවා හදාගන්න අම්මා කෙනෙක් ගාවට එයාගේ නම ලෝරා ඉතින් මෙයාගේ දුවත් අන්ධයි හැබැයි එයා මැරිලා හැබයි මෙයාට තව ළමයෙක් හම්බෙලා තියෙනවා ඔලිවර් කියලා ඉතින් මෙයාලා යනවා ලෝරාව හම්බෙන්න මෙතනින් එහාට නම් කියන්න බෑ බලලා දැනගන්නකෝ

බලන්නකෝ Sally Hawkinsගේ දරුණු චරිතේ Paddington එකේ හිටපු කෙනාද කියලා හිතන්න අමාරුයි

මේකයි හැබයි මේකේ පොඩි අවුලක් තියෙනවා මේක 18+ ගනයට තමයි දාන්න වෙන්නේ මොකද මුල් හරියේ තාත්තා මැරිලා ඉන්න විදිහ අවුල් අනික පට්ටම Brutal ටයිප් එකට යන්නේ

තවත් සුපිරි උපසිරැසියකින් හම්බෙමු
~උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරූ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


52
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    පළවෙනි කඩයිමට සුබපැතුම් සහෝ……..
    ඉක්මනට දෙවැනි කඩයිමටත් යන්න ලැබේවා කියලා ප්‍රාර්තනාකරනවා……..
    ස්තූතියි ඔයාගේ කාලය මේවගේ දෙයක් වෙනුවෙන් වැයකරනවට…….
    ස්තූතියි මචං මේ උපසිරැසියටත්…..

  2. Era Boy
    Cineru Family Member

    සුබ පැතුම් මල්ලියෝ.. 🫶❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login