The title of the page
Brinda (2024) S01 E07 Sinhala Subtitles
Brinda (2024) S01 E07 Sinhala Subtitles
7.3
48

Brinda (2024) S01 E07 Sinhala Subtitles | “වෛරයේ ගිනි පුපුරු” | සිංහල උපසිරැසි සමඟ

බ්‍රින්දා මේක තෙලුගු හා දමිළ භාෂවන්ගෙන් නිකුත් වූ කයිම් ත්‍රිලර් ඝණයට අයත් වෙබ් සීරිස් එකක්. මේකේ කතාව හා අධ්‍යක්ෂණය Surya Manoj Vangala විසිනුයි. රංගනයෙන් ත්‍රිෂා ක්‍රිෂ්නන් , Indrajith Sukumaran, Rakendu Mouli, Ravindra Vijay.

මේ කතා තේමාව , සමාජය විසින් ව්විධ ගැරහිලිවලට ලක්වන සමාජයෙන් බැටකන ලමයින්ට හරිහමන් මග පෙන්වීමක් නොලැබෙන විට ඔවුන් ධාම ඝාතකයින් පමණක්ම නොවේ ඉන් එහාට ඔවුන්ගේ වෛරය පතුරුවා අරින විදිය පෙන්වන ත්‍රිලර් ක්‍රයිම් වෙබ් සීරිස් එකක්.

මේ වෙබ් සීරීස් එකේ සිංහල උපසිරැසිය කරල තියෙන්නේ දමිළ ඕඩියෝ එකට වුනත් තෙලුගු එකටවුනත් ලොකු අවුලක් නෑ. එහේනම් කට්ටිය බලලා හොද නරක අතර වෙනස කොටාගෙන යන්නකෝ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


213
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login