The title of the page
Borderlands (2024) Sinhala Subtitles
Borderlands (2024) Sinhala Subtitles
4.5
10
36

Borderlands (2024) Sinhala Subtitles | “ලිලිත්” | සිංහල උපසිරැසි සමඟ

(Borderlands (2024) Sinhala Subtitles) (Borderlands (2024) Sinhala Sub) (Borderlands Sinhala Subtitles) (Borderlands Sinhala Sub)

හායි යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට මම ඉතින් අද ඔයාලට අරන් එන්නේ 2024 නිකුත් වෙච්ච අලුත් ෆිලුමක් ඒ තමයි

ධාවන කාලය- පැ01.මී41
අධ්‍යක්ෂණය -එලි රොත් (eli roth)

[Cate Blanchett-ලිලිත් ලෙසද,Kevin Hart-රෝලන්ඩ් ලෙසද,Edgar Ramírez-ඇට්ලස් ලෙසද,Jamie Lee Curtis-ටැනිස් ලෙසද,Florian Munteanu-ක්‍රිග් ලෙසද,Jack Black-ක්ලැප්ට්‍රැප් ලෙසද, Ariana Greenblatt-ටීනා ලෙසද රංගනයෙන් දායක වෙනවා]

IMDb අගය- 4.5/10 ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා

මේ කතාව කරන්න පාදක වෙලා තියෙන්නේ වීඩියෝ ගේමක් ඔයාලා ගහලා තියෙනවාද දන්නේ නෑ

අපි කතාව පැත්තට යමු

ලිලිත් කියන්නේ කොන්ත්‍රාත්තුවට මිනිස්සූ උස්සන කෙනෙක් ඉතින් මෙයා බාර් එකේ ඉද්දි මෙයාට තව කෙනෙක් කොන්ත්‍රාත්තුවක් දෙනවා එයාගේ නම තමයි ඇට්ලස් ඉතින් ඇට්ලස් කියනවා එයාගේ දුව පැහරගෙන එයා අනිත් අනිත් ග්‍රහලෝකයේ කියලා ඉතින් ලිලිත් ඒක අකමැත්තෙන් උනත් බාර ගන්නවා ඉතින් බාරගෙන ඒ ලොකේට යනවා ඉතුරු ටික ඔයාලට භාරයි!

තවත් උපසිරැසියකින් හමුවෙමු යාලුවනේ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


21
Total Subtitles

6 comments

  1. one 2 ka 4 2001 sinhala sub dennako

  2. Sydney Anthony
    Cineru_users

    thanks brother
    Rebel Ridge (2024) IMDB 7.0 SUB Please

  3. thanks malli

  4. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් සහෝ සබට

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දසිඳු …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. Thanks for the sub !!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login