Bon Appetit, Your Majesty E11 (2025) Sinhala Subtitles
8

Bon Appetit, Your Majesty E12 (2025) Sinhala Subtitles | “කුරිරු රජුගේ සූපවේදියා” | සිංහල උපසිරැසි සමඟ

(Bon Appetit, Your Majesty (2025) Sinhala Subtitles) (Bon Appetit, Your Majesty (2025) Sinhala Subtitle) (Bon Appetit, Your Majesty (2025) Sinhala Sub)

Information – විස්තර

 Title: Bon Appetit, Your Majesty

Type: Drama

Format: Standard Series

Country: South Korea

Episodes: 12

Aired: Aug 23, 2025 – Sep 28, 2025

Aired On: Saturday, Sunday

Original Network: tvN

Duration: 1 hr. 20 min.

Native Title: 폭군의 셰프

Also Known As: Chef of Tyrants , Pokgunui Syepeu , The Tyrant’s Chef , Bon Appétit, Your Majesty

Director: Jang Tae Yoo

Genres: Historical, Comedy, Romance, Fantasy

Tags: Tyrant Male Lead, Chef Female Lead, Palace Setting, King Male Lead, Joseon Dynasty, Adapted From A Web Novel, Time Travel, Royalty, Food, Ambitious Female Lead (Vote tags)

 කාස්ට් – Cast

 Lee Chae Min – King Yi Heon / යොන්හුයිගුන්යි හියොන්

 ඔහු මීට පෙර “High Class” | “Love All Play”Alchemy of Souls Season 2: Light and Shadow”  Crash Course in Romance “See You in My 19th Life” “Hierarchy”  Crushology 101 සහ “Cashero” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 Lim Yoon A – Yeon Ji Yeong / යොන් ජි-යොං

 ඇය මීට පෙර “9 End 2 Outs” | Woman of Matchless Beauty, Park Jung Kum”You Are My Destiny”Cinderella Man | Love Rain”Prime Minister and I” Chinese Hero Zhao Zi Long සහ The K2 “The King in Love” Hush” Big Mouth” King the Land වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 Summary – සාරාංශය

 ඉතින් හැමෝටම ආයුබෝවන්, ගොඩක් කාලෙකින් නේද?

 මම ඔන්න අලුත් කතාවකට උපසිරැසි අරගෙන ආවා,  Bon Appetit, Your Majesty නැත්නම් The Tyrant’s Chef කියන කතාවට තමයි උපසිරැසි අරගෙන ආවේ. 2025 අගෝස්තු 23 ආපු මේ කතාවේ කොටස් 12ක් විකාශය වෙනවා.

 ඉතින් කතාව පැත්තට හැරෙනවා නම් 2025 අනාගතේ ජනප්‍රිය තරගයකින් දිනපු සූපවේදියෙක් වුන යොන් ජි-යොං (Lim Yoon A) සූර්යාග්‍රහණයක් ලැබුන වෙලාවක ඉතිහාස පොතකින් අතීතයට ඇදිලා යනවා, ඉතින් මේ අතීතයට ගියපු යොං ජි-යොන්ට වනාන්තරයේදි යොන්හුයිගුන් නොහොත් ඉතිහාසයේ ප්‍රසිද්ධියට පත්වෙලා හිටිය කෲර කුප්‍රකට ඒකාධිපතියෙක් වන යි හියොන් රජුව (Lee Chae Min) මුණගැහෙනවා.

 ඉතින් මේ කෲර ඒකාධිපති පාලකයාව මුණගැහෙන අනාගතෙන් ආපු යොන් ජි-යොන්ට මොනවා සිද්ධ වෙයිද?

ඇය අනාගතේ අයෙමත් ලියයිද?

ඇයට මේ කෲර ඒකාධිපතියාගේ හිත දිනාගන්න පුළුවන් වෙයිද?

 අපි එහෙනම් කතාව බලලාම ඒ ගැන දැනගමුකෝ…

හැමෝටම සුබ දවසක්, මම සුදිෂ්නි ජාසිංහ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


576
Total Subtitles

16 comments

  1. Kthwma Complete klta thanx akke, aluth ekkin hmbawemu

  2. බොහෝම ස්තූතියි සිස් මේක කම්ප්ලීට්ම සබ් දුන්නට

  3. අක්කගෙ සබ් එනකන් බලගෙන හිටියෙ , ගොඩක් ස්තූතියි අක්කෙ මෙ ලස්සන කතවට සබ් දුන්නට, මේ අවුරුද්දෙ අපු ලස්සනම කතාව, අක්ක ලස්සනට සබ් එක දුන්නා අය කියන්න වචන නැහැ. අලුත් එකටත් ඉක්මනට සබ් දෙන්න.

  4. දන්න කියන සයිට් එකකින් මේකට ට්‍රාන්ස්සෙට් දිලා තිබුනා,

    බොහොම ස්තුතියි නංගි මේ කතාවට කම්ප්ලීට්ම උපසිරැසි දුන්නට

  5. Akka meeke special episode ekk enw oct.4 eekth dnnkooo 🥹❤️‍🩹

  6. Special episode ekth oniiii 😚❤️‍🩹

  7. Complete sub wlta thnx akke

  8. Praba Madu
    Cineru_users

    Thank you ane oyalage subtitles walin balanne kamathi ewa hodata pahadili nisa digatama me wage katha danne 😊🥰 aluthin aye drama ekak ennawane the moon flows over the river kiyala ane eke subtitles danna hodee thank you nangi ❤️💐

  9. Thenu Ranasinghe

    sub wlta thankyou Special episode ekth oniiii akke

  10. Pasan Kashmira
    Cineru_users

    Genie, make a wish එකටත් sub දෙන්නකො sis.

  11. එක ඉන්ටවිව් එකක්, කතාවේ කොටසක් නෙවෙයි

  12. දෙන්නම්කෝ

  13. Naveen Dilrukshan

    Thanks You❤️

  14. Era Boy
    Cineru Family Member

    ස්තුතියි අක්කේ මේකට සබ දුන්නට.. ආසාවෙන් ආයේ ආයේ බලනවා.. ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login