Bon Appetit, Your Majesty E02 (2025) Sinhala Subtitles
Bon Appetit, Your Majesty E02 (2025) Sinhala Subtitles
8

Bon Appetit, Your Majesty E02 (2025) Sinhala Subtitles | “කුරිරු රජුගේ සූපවේදියා” | සිංහල උපසිරැසි සමඟ

(Bon Appetit, Your Majesty (2025) Sinhala Subtitles) (Bon Appetit, Your Majesty (2025) Sinhala Subtitle) (Bon Appetit, Your Majesty (2025) Sinhala Sub)

Information – විස්තර

 Title: Bon Appetit, Your Majesty

Type: Drama

Format: Standard Series

Country: South Korea

Episodes: 12

Aired: Aug 23, 2025 – Sep 28, 2025

Aired On: Saturday, Sunday

Original Network: tvN

Duration: 1 hr. 20 min.

Native Title: 폭군의 셰프

Also Known As: Chef of Tyrants , Pokgunui Syepeu , The Tyrant’s Chef , Bon Appétit, Your Majesty

Director: Jang Tae Yoo

Genres: Historical, Comedy, Romance, Fantasy

Tags: Tyrant Male Lead, Chef Female Lead, Palace Setting, King Male Lead, Joseon Dynasty, Adapted From A Web Novel, Time Travel, Royalty, Food, Ambitious Female Lead (Vote tags)

 කාස්ට් – Cast

 Lee Chae Min – King Yi Heon / යොන්හුයිගුන්යි හියොන්

 ඔහු මීට පෙර “High Class” | “Love All Play”Alchemy of Souls Season 2: Light and Shadow”  Crash Course in Romance “See You in My 19th Life” “Hierarchy”  Crushology 101 සහ “Cashero” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 Lim Yoon A – Yeon Ji Yeong / යොන් ජි-යොං

 ඇය මීට පෙර “9 End 2 Outs” | Woman of Matchless Beauty, Park Jung Kum”You Are My Destiny”Cinderella Man | Love Rain”Prime Minister and I” Chinese Hero Zhao Zi Long සහ The K2 “The King in Love” Hush” Big Mouth” King the Land වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 Summary – සාරාංශය

 ඉතින් හැමෝටම ආයුබෝවන්, ගොඩක් කාලෙකින් නේද?

 මම ඔන්න අලුත් කතාවකට උපසිරැසි අරගෙන ආවා,  Bon Appetit, Your Majesty නැත්නම් The Tyrant’s Chef කියන කතාවට තමයි උපසිරැසි අරගෙන ආවේ. 2025 අගෝස්තු 23 ආපු මේ කතාවේ කොටස් 12ක් විකාශය වෙනවා.

 ඉතින් කතාව පැත්තට හැරෙනවා නම් 2025 අනාගතේ ජනප්‍රිය තරගයකින් දිනපු සූපවේදියෙක් වුන යොන් ජි-යොං (Lim Yoon A) සූර්යාග්‍රහණයක් ලැබුන වෙලාවක ඉතිහාස පොතකින් අතීතයට ඇදිලා යනවා, ඉතින් මේ අතීතයට ගියපු යොං ජි-යොන්ට වනාන්තරයේදි යොන්හුයිගුන් නොහොත් ඉතිහාසයේ ප්‍රසිද්ධියට පත්වෙලා හිටිය කෲර කුප්‍රකට ඒකාධිපතියෙක් වන යි හියොන් රජුව (Lee Chae Min) මුණගැහෙනවා.

 ඉතින් මේ කෲර ඒකාධිපති පාලකයාව මුණගැහෙන අනාගතෙන් ආපු යොන් ජි-යොන්ට මොනවා සිද්ධ වෙයිද?

ඇය අනාගතේ අයෙමත් ලියයිද?

ඇයට මේ කෲර ඒකාධිපතියාගේ හිත දිනාගන්න පුළුවන් වෙයිද?

 අපි එහෙනම් කතාව බලලාම ඒ ගැන දැනගමුකෝ…

හැමෝටම සුබ දවසක්, මම සුදිෂ්නි ජාසිංහ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


558
Total Subtitles

6 comments

  1. Yuwani Adikari
    Cineru_users

    Thank you…..

  2. thankyou sub ekta

  3. Sadeepa Harshana
    Cineru_users

    thank you for the sub

  4. ස්තූතියි සිස් සබ්එකට

  5. Asama kathawak oyalagenm sub eka denakan balan hitiye cineru❤️🙃

  6. ගොඩක් ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login