(Bogota: City of the Lost (2024) Sinhala Subtitles) (Bogota: City of the Lost (2024) Sinhala Sub) (Bogota: City of the Lost Sinhala Subtitles) (Bogota: City of the Lost Sinhala Sub)
Native Title: 보고타
Movie: Bogota: City of the Lost
Country: South Korea
Release Date: Oct 3, 2024
Duration: 1 hr. 47 min.
Content Rating: 15+ – Teens 15 or older
Also Known As: Bogotá: City of the Lost
Screenwriter: Hwang Sung Goo
Screenwriter & Director: Kim Sung Je
Genres: Action, Thriller, Mystery, Crime
Tags: Set In A Foreign Country, Legal Immigrant Male Lead, Picaresque, 1990s, Violence, Noir, Investigation, Drama, Psychological, Suspense
කුක්-හී කියන්නෙ කොලොම්බියාවට ආව කොරියානු සංක්‍රමණිකයෙක්. ඉතින් මෙයා අම්මත් එක්ක එනවා කොලොම්බියාවට.. අනේක විධ දුක් කම්කටොලු විදලා කුක්-හීට පුලුවන් වෙනවා කොලොබ්මියාවෙදි සල්ලි ගොඩක් හොයාගන්න.. ඉතින් එයා කොයි වගේ තත්ත්වයට එන්න සෑහෙන්න අදියර පහු කරනවා. එහෙනම් ඔයාලත් කතාව බලන්නකෝ.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම
ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2019
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි
උපසිරැසියට ස්තූථියි