(Bobby Aur Rishi Ki Love Story (2025) Sinhala Subtitles) (Bobby Aur Rishi Ki Love Story (2025) Sinhala Subtitle) (Bobby Aur Rishi Ki Love Story (2025) Sinhala Sub)
සුබ දවසක් හැමෝටම!
2025 වසරේ එළිදක්වන ලද Bobby Aur Rishi Ki Love Story කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන romantic comedy චිත්‍රපටයක්..
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kunal Kohli විසින්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Vardhan Puri සහ Kaveri Kapur රඟපානවා. ඒ වගේම Nisha Aaliya සහ Lillete Dubey සහය චරිත ලෙස රඟපානවා.
ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් බොබී ගෙයි රිෂීගෙයි ආදර කතාව තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ..
මෙම චිත්‍රපටය Disney+ Hotstar හරහා 2025 පෙබරවාරි 11 වන දින එළිදක්වලා තියෙනවා
ඉන්දියානු romantic comedy චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා!
අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම
ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2019
බොහෝම ස්තූතියි උපසිරැසියට