The title of the page
Bloody Ishq (2024) Sinhala Subtitles
Bloody Ishq (2024) Sinhala Subtitles
4.5
50

Bloody Ishq (2024) Sinhala Subtitles | “ජීවිතයට අනතුරක්” | සිංහල උපසිරැසි සමඟ

(Bloody Ishq (2024) Sinhala Subtitles) (Bloody Ishq (2024) Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ දවස් කීපයකට කලින් ඔරිජිනල් පිටපත් නිකුත් උන bloody ishq කියන horror ෆිල්ම් එක..

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ලිංගිකව හැසිරෙන ශබ්ද ඇහෙන හොල්මන් නිවසක් ගැන කිව්වොත් ඔයාලා විස්වාස කරනවද?😁

මේ ගෙදර ජීවත් වෙන්නෙ රොමේෂ් සහ එයාගෙ බිරිද..බිරිදට උන අනතුරක් නිසා එයාගෙ මතකය නැතිවෙනවා..අනතුරින් පස්සෙ ආයෙ මේ ගෙදරට එන බිරිදට දැනෙනවා මේ ගෙදර හරිම අමුතු දේවල් සිද්ද වෙනවා කියලා..ඒ වගේම මේ ගෙදරට හදිසියෙම එන කාන්තාවක් රොමේෂ්ගෙ බිරිදට නිතරම ඒත්තු ගන්වනවා මේ ගෙදර එයාගෙ ජීවිතයට අනතුරක් තියෙනවා කියලා..

මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ..මේ ෆිල්ම් එකෙත් තිර රචනයට දායක වෙලා තියෙන්නෙ ප්‍රසිද්ද horror ෆිල්ම් එකක් වෙන raaz (2002)  ෆිල්ම් එකේ තිර රචනයට දායක උන පුද්ගලයම තමයි..

ඒ වගේම ආරාධනා කරනවා හැමෝටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා..

එහෙමනම් අලුත්ම උපසිරැසියකින් නැවත ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


432
Total Subtitles

3 comments

  1. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  3. thanks……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login