The title of the page
Blood of Zeus S02 (2024) Complete Season Sinhala Subtitles
Blood of Zeus S02 (2024) Complete Season Sinhala Subtitles
7.5
100
81

Blood of Zeus S02 (2024) Complete Season Sinhala Subtitles | “සිංහාසනය අල්ලගන්න” | සිංහල උපසිරැසි සමඟ

මුලින්ම ටිකක් සමාවෙන්න ඕන දෙවෙනි සීසන් එක පොඩ්ඩක් පරක්කු වුනාට. කොහොමහරි ඔන්න මේ විදිහට ඒකත් අරගෙන ආවා. මේ සීසන් එකේ එපි 8 යි ආවේ. කතාව පැත්තට හැරෙමු එහෙනම්..

පළවෙනි සීසන් එකේ වුන දේවල් මතක් කරගන්න ඔයාලා Recap එකක් එහෙම බැලුවනම් හොඳයි හැබැයි දෙවෙනි සීසන් එකේ පළවෙනි එපියෙදිත් පොඩි මතක් කිරීමක් කරලා තියෙනවා කලින් කතාව ගැන. කොහොමහරි මේ සීසන් එකත් පටන් ගන්නේ දෙවිවරු-දෙවිවරු අතර හටගන්න යුද්ධයකින්. මේ යුද්ධය යන අතරේ පාතාල ලෝකේ ඉඳන් හේඩීස් සැලසුම් කරනවා සියුස්ගේ දේවස්ථානයේ තියෙන පූජනීය පාෂාණයක් හොරකම් කරන්න. ඒකෙන් හේඩීස් ඇතුළු පිරිසට සිද්ධවෙච්ච අසාධාරණකම් වලට පළිය අරගෙන සිංහාසනය අල්ලගන්න තමයි උත්සාහ කරන්නේ.. ඉතින් ඔතනින් තමයි කතාව පටන් ගන්නේ..

එපිසෝඩ්ස් 8 කින් මේ සීසන් එක ඉවර වෙනවා. නිෂ්පාදකයින් කියන්නේනම් මේ සීරිස් එක අඩුම සීසන්ස් 5 කටවත් දිග්ගැස්සෙයි කියලා. බලමු එහෙම වුනොත් ඉස්සරහදී ඒවගෙත් සබ් ගේන්න බලාපොරොත්තු වෙනවා.

ජය හැමෝටම!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


22
Total Subtitles

One comment

  1. Darshana Hettiwaththa
    Cineru Family Member

    meke season 01 sub dunne mamai, chanaka thilankai. thanks bro season 02 dunnata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login