The title of the page
Blink (2024) Sinhala Subtitles
Blink (2024) Sinhala Subtitles
7.6
90

Blink (2024) Sinhala Subtitles | “කාලයේ ඉරණම” | සිංහල උපසිරැසි සමඟ

(Blink (2024) Sinhala Subtitles) (Blink (2024) Sinhala Sub) (Blink Sinhala Subtitles) (Blink Sinhala Sub)

සුභ දවසක් හැමෝටම ❤️

ඔන්න තවත් කාලෙකින් කන්නඩ ෆිලුමකට සබක් අරගෙන ආව..

2024 මාර්තු 8 වෙනිදා නිකුත් වුන මේ කන්නඩ සැලරුව අයත් වෙන්නේ Science fiction thriller කියන කැටගරි එකට.. සාමන්යෙන් අපි කන්නඩ සිනමාවේ දකින නළු නිලියන් පිරිසකුත් මේකේ රංගනයෙන් දායක වෙනවා ❤️

කතාව සහ අධ්‍යක්ෂණය – Srinidhi Bengaluru
රංගනය – Dheekshith Shetty, Chaithra J. Achar, Gopalkrishna Deshpande, Mandara Battalahalli
භාෂාව – කන්නඩ
ධාවන කාලය – මිනිත්තු 136

අපූර්වා කියන්නෙ video එඩිටින් රස්සාවක්‌ හොයමින් ඉන්න තරුණයෙක්.. මෙයා ගොඩක් නිදහසේ ජිවිතේ ගතකරමින් ඉන්නේ.. එකපාරටම වයසක මනුස්සයෙක් අපූර්වාගේ පස්සෙන් එන්න ගන්නවා.. හැබැයි අපූර්වා බලනකොට ඔහු අතුරුදහන් වෙනවා.. දවසක් අපූර්වා තමන් ඉදිරියේ තමන්වම දැකල බය වෙනවා.. ඔහු හිතන්නේ මේ දේවල් මිත්‍යා දේවල් කියලා.. ඒත් දවසක් අපූර්වාට රස්සාවක් දෙන්නම් කියලා කෙනෙක් එයාට තැනකට එන්න කියනවා.. අපූර්වා එතනට ගියහම තමයි දැනගන්නේ ඒ එයාගේ පස්සෙන් ආපු වයසක මනුස්සය ගැන.. “අපූර්වා කොහොමද ඔයාගේ අම්මට” මෙහෙම අහන වයසක මනුස්සය ඔහුගේ අතට කාලයන්ත්‍රයක්‌ දෙනව..

කව්ද ඔයා..?
කොහොමද ඔයා මගෙ අම්මව දන්නේ..?
ඔයා කියන්නෙ ඔයා මං කියලද.?

මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි ❤️

ගිහින් එන්නම් ❤️ ජය ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


111
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි ශාන් සහෝ උපසිරැසියට

  3. Thanks…….

  4. Dulan Charminda
    Cineru_users

    Satyabhama (2024) eke sub eka dannako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login