The title of the page
Blind Spot (2025) Sinhala Subtitles
Blind Spot (2025) Sinhala Subtitles
6.8

Blind Spot (2025) Sinhala Subtitles | “පොලිස් විමර්ශනයක්” | සිංහල උපසිරැසි සමඟ

(Blind Spot (2025) Sinhala Subtitles) (Blind Spot (2025) Sinhala Subtitle) (Blind Spot (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Blind Spot කියන්නේ ඉන්දියානු තෙලුගු භාෂාවෙන් නිර්මාණය කරන crime thriller චිත්‍රපටයක්.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Rakesh Varma විසින්. පිටපත ලියලා තියෙන්නෙත් Rakesh Varma විසින්මයි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Naveen Chandra, Rashi Singh, සහ Ali Reza වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.ඉතින්, මේ චිත්‍රපටය 1 පැය මිනිත්තු 31 ක කාලසීමාවක් සහිතයි.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ඉතින් කෙටියෙන්ම කියනවනම් පොලිස් විමර්ශනයක් ගැන තමයි අන්තර්ගත වෙලා තියෙන්නෙ.ඉතින්, ඉන්දියානු crime thriller චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


144
Total Subtitles

3 comments

  1. Era Boy
    Cineru Family Member

    පට්ට චූටියෝ..

  2. Ruwan Mahagama
    Cineru_users

    supiriyak malli thanks……..

  3. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් අශේන් සහෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login