Black Phone 2 (2025) Sinhala Subtitles
Black Phone 2 (2025) Sinhala Subtitles
6.6
72
86

Black Phone 2 (2025) Sinhala Subtitles | “ මිදුණු විල ” | සිංහල උපසිරැසි සමඟ

(Black Phone 2 (2025) Sinhala Subtitles) (Black Phone 2 (2025) Sinhala Subtitle) (Black Phone 2 (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා.
හරි, අද මං ඔයාලට ගෙනාවේ Black Phone 2 (2025).

ඔයාලා 2021 අවුරුද්දේ රිලීස් වුණු Black Phone පළවෙනි චිත්‍රපටිය බලන්න ඇති කියලා හිතනවා. 

මේ චිත්‍රපටියෙන් වෙන්නේ පළවෙනි එකේ කතාව නක්ටිනිව් වීමක්. ඒ චරිතමයි ඉන්නේ. ෆිනී ග්‍රැබර්ව මරලා අවුරුදු 4කට පස්සේ තමා මේ සිදුවීම් වෙන්නේ.
Horror/Thriller කාණ්ඩය අයත්වෙන මේ දෙවෙනි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Scott Derrickson විසින්මයි. චිත්‍රපටියට පාදකවෙන්නේ Joe Hill විසින් රචිත කතාවක්. 
චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 54යි. බෙදාහැරීම Universal Pictures ආයතනයෙන්
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Mason Thames, Madeleine McGraw, Jeremy Davies, Demián Bichir, Ethan Hawke ඇතුළු නළු නිළියන් පිරිසක්.
එහෙනම් කතාව බලන්නකෝ. ඔයාලට ජය!!! 

අලුත් උපසිරසියකින් හමුවෙමු.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


198
Total Subtitles

3 comments

  1. palaweni eka balanne nethuwa meka baluwoth awlda?

  2. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  3. ස්තූතියි සුපුන් සහෝ මේකට සබ් එක දුන්නට……….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login