Bitch X Rich S02 E08 (2025) Sinhala Subtitles
Bitch X Rich S02 E08 (2025) Sinhala Subtitles
7

Bitch X Rich S02 E08 (2025) Sinhala Subtitles | “කිම් හයින්ට මොනවගේ කරදර වලට මුහුණ දෙන්ට වෙයිද?” | සිංහල උපසිරැසි සමඟ

(Bitch X RICH 2 (2025) Sinhala Subtitles) (Bitch X RICH 2 (2025) Sinhala Sub) (Bitch X RICH 2 (2025) Sinhala Subtitle) 

Information – විස්තර

Title: 청담국제고등학교 2 / Bitch X Rich 2

Genre: Thriller, Mystery, Youth

Episodes: 10

Broadcast network: Wavve

Broadcast period: 2025-Jul-03 to 2025-Aug-01

Air time: Thursday & Friday 17:00 KST

Related series: Bitch X Rich

Cast – කාස්ට්

Lee Eun-Saem| Kim Hye-In

Yeri|Baek Je-Na

Summary – සාරාංශය

කොහොමද හැමෝටම, ඔන්න මම අද අරන් ආවෙ 2025 අලුතින්ම ආපු Bitch x rich කතාමාලාවෙ season 2 එක. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු…

මේකෙ season 1 එක ඉවර උන තැන හැමෝටම මතක ඇතිනේ. කිම් හේ ඉන් ඉස්සරහම ඕ සි යුන් කියන කෙල්ලෙ බිල්ඩිම උඩ ඉදන් වැටෙනව.එතන ඉදන් තමා කතාව පටන් ගන්නෙ.කොහොමහරි කිම් හේ ඉන් ඉස්සරහම මේ වගේ අනතුරු දෙකක් උන හින්ද පොලිසිය කිම් හේ ඉන් ව සැක කරන්ට ගන්නව.මුලු ඉස්කෝලෙම හිතන්නෙ ඕ සි යූන්ව මැරුවෙ හේ ඉන් කියල. ඉස්කෝලෙම දන්නව කියන්නෙ ආය කියන්ට දෙයක් නෑනෙ හේ ඉන්ට මාර පුඩි තමයි සෙට් කරන්නෙ. ඉතින් හේ ඉන්ට ඉස්සරහට මොනවගේ කරදර වලට මූණ දෙන්ට වෙයිද? මේ මිනි මැරුම් චෝදනාවෙන් නිදහස් වෙන්ට පුලුවන් වෙයිද?තව මොන වගේ කරදර වලට මුහුණ දෙන්ට වෙයිද?මෙ වගේ පටන් ගත්ත වෙලේ ඉදන් ඔයාලට ත්‍රිල් එකේ බලන්ට පුලුවන් කතාවක්.එහෙනම් හැමෝටම කතාව බලන්ට කියල ආරාධනා කරනව.

මම සහන් දුෂ්‍යන්ත.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සහන් දුෂ්යන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සහන් දුෂ්යන්ත

October 10, 2024


22
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    sub ekata thanks machan ………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login