(Bitch X RICH 2 (2025) Sinhala Subtitles) (Bitch X RICH 2 (2025) Sinhala Sub) (Bitch X RICH 2 (2025) Sinhala Subtitle)
Information – විස්තර
Title: 청담국제고등학교 2 / Bitch X Rich 2
Genre: Thriller, Mystery, Youth
Episodes: 10
Broadcast network: Wavve
Broadcast period: 2025-Jul-03 to 2025-Aug-01
Air time: Thursday & Friday 17:00 KST
Related series: Bitch X Rich
Cast – කාස්ට්
Lee Eun-Saem| Kim Hye-In
Yeri|Baek Je-Na
Summary – සාරාංශය
කොහොමද හැමෝටම, ඔන්න මම අද අරන් ආවෙ 2025 අලුතින්ම ආපු Bitch x rich කතාමාලාවෙ season 2 එක. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු…
මේකෙ season 1 එක ඉවර උන තැන හැමෝටම මතක ඇතිනේ. කිම් හේ ඉන් ඉස්සරහම ඕ සි යුන් කියන කෙල්ලෙ බිල්ඩිම උඩ ඉදන් වැටෙනව.එතන ඉදන් තමා කතාව පටන් ගන්නෙ.කොහොමහරි කිම් හේ ඉන් ඉස්සරහම මේ වගේ අනතුරු දෙකක් උන හින්ද පොලිසිය කිම් හේ ඉන් ව සැක කරන්ට ගන්නව.මුලු ඉස්කෝලෙම හිතන්නෙ ඕ සි යූන්ව මැරුවෙ හේ ඉන් කියල. ඉස්කෝලෙම දන්නව කියන්නෙ ආය කියන්ට දෙයක් නෑනෙ හේ ඉන්ට මාර පුඩි තමයි සෙට් කරන්නෙ. ඉතින් හේ ඉන්ට ඉස්සරහට මොනවගේ කරදර වලට මූණ දෙන්ට වෙයිද? මේ මිනි මැරුම් චෝදනාවෙන් නිදහස් වෙන්ට පුලුවන් වෙයිද?තව මොන වගේ කරදර වලට මුහුණ දෙන්ට වෙයිද?මෙ වගේ පටන් ගත්ත වෙලේ ඉදන් ඔයාලට ත්‍රිල් එකේ බලන්ට පුලුවන් කතාවක්.එහෙනම් හැමෝටම කතාව බලන්ට කියල ආරාධනා කරනව.
මම සහන් දුෂ්යන්ත.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සහන් දුෂ්යන්ත
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

October 10, 2024