The title of the page
Bhoot (2003) Sinhala Subtitles
Bhoot (2003) Sinhala Subtitles
6.4
71
56

Bhoot (2003) Sinhala Subtitles | ”නිවාස සංකිර්නයේ ඇති වන අද්භූත සිද්දි දාමය” | සිංහල උපසිරැසි සමඟ

(Bhoot (2003) Sinhala Sub) (Bhoot (2003) Sinhala Subtitles) (Bhoot (2003) Sinhala Subtitle)

අජය දේවගන්, උර්මිලා ,ෆර්ඩින් කාන්,රේඛා රගන භූත් චිත්‍රපටය 2003 වර්ෂයේ නිකුත් වුවක් මෙහි ඇති සුවිශේෂී භාව නිසාම පසු කාලීනව මෙහි චිත්‍රපට කිහිපයක් මෙහි කොටස් ලෙස නිකුත් වුනා .මේ ඒ ච්ත්‍රපට පෙලේ පලවැන්නයි.විශාල් සහ ස්වාති විවාහක යුවලක් ඔවුන් අලුතෙන්ම එන නිවාස සංකිර්නයේ ඇති වන අද්භූත සිද්දි දාමය ගැන තමා මේ කතාවේ යන්නේ 1h 53m කාලයක් කුතුහලයෙන් බලන්න පුළුවන් කියල කියන්න පුළුවන් . උර්මිලා juddai චිත්‍රපටයෙන් පස්සේ අපි දකින්නේ හුගක්ම මෙහෙම බිහිසුණු චරිත KAUN, EK HASINA THI, RAATH , JUNNON ,13-B, THAKRIB වාගේ චිත්‍රපට ඔබට ඉදිරියේදී ලබා දෙන්නට සිතා ඉන්නවා එහෙනම් ඔබට ජය ! ! ! ! !( @SURA@)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුරනන්දන බංඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුරනන්දන බංඩාර

April 12, 2025


11
Total Subtitles

4 comments

  1. උපසිරැසියට ස්තූතියි.😍😍

  2. maru ade .old hindi film valata dennako maru

  3. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    හැකිනම් Hero No.1 – 1997 චි්ත්‍රපටයට සිංහල උපසිරැසි දෙන්න පුළුවන්ද?

  4. Thank you bro🥰 puluwan nm Deewangee 2004 movie ekatath sub denna💪🏾🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login