The title of the page
Bheema (2024) Sinhala Subtitle
Bheema (2024) Sinhala Subtitle
6
86

Bheema (2024) Sinhala Subtitles | මත්ද්‍රව්‍ය වලට එරෙහිව | සිංහල උපසිරැසි සමඟ

(Bheema (2024) Sinhala Subtitles) (Bheema (2024) Sinhala Sub) (Bheema Sinhala Subtitles) (Bheema Sinhala Sub)

ඔන්න එහෙනම් මම අද අඅරගෙන ආවේ කන්නඩ Action ෆිල්ම් එකක්..මේ ෆිල්ම් එක ගැන මට කිව්වේ අපේ ඇඩ්මින් සමිත සහෝදරයා..ඒ වෙනුවෙන් මම ඔහුට ස්තූති කරනවා..වැඩි කතා ඕනේ නෑ එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු..

භීමා කියන්නේ මත්ද්‍රව්‍ය වලට එරෙහිව සටන් කරන කෙනෙක්..මොකද මේකට ලොකු හේතුවක් තියෙනවා ෆිල්ම් එක බලනකොට ඔයාලට ඒ මොකද කියලා තේරෙයි..ඉතින් මේ ප්‍රදේශයේ තරුණ තරුණියේ ඔක්කොම මේ මත්ද්‍රව්‍ය හින්දා විනාශ වෙලා ඉන්නේ..මේ මත්ද්‍රව්‍ය වෙළදාම කරගෙන යන්නේ ඩ්‍රැගන් කියන මැරයා එයාගෙ මල්ලි සහ MLA ගේ පුතා..ඉතින් මේ හැමෝටම එරෙහි වෙලා භීමට මේ මත්ද්‍රව්‍ය උවදුර නැති කරන්න පුළුවන් වෙයිද ???? භීමා මේ වෙනුවෙන් මෙච්චර දගලන්නේ ඇයි ???? මුල ඉදන් අගට යනකල්ම ක්‍රියාදාම වලින් සපිරි මේ ෆිල්ම් එක බලලා ඒවට උත්තර හොයා ගන්න කියන ගමන් මම සමු ගන්නවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


48
Total Subtitles

3 comments

  1. Oshada Eranga
    Cineru Family Member

    නියමයි මචෝ 💥💥

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉසුරු ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login