The title of the page
Bhaiyya Ji (2024) Sinhala Subtitles
Bhaiyya Ji (2024) Sinhala Subtitles
6.3
62

Bhaiyya Ji (2024) Sinhala Subtitles | “මිනීමරුවගෙන් පළිගන්න” | සිංහල උපසිරැසි සමඟ

(Bhaiyya Ji (2024) Sinhala Subtitles) (Bhaiyya Ji (2024) Sinhala Sub) (Bhaiyya Ji Sinhala Subtitles) (Bhaiyya Ji Sinhala Sub)

ඉතින් යාලුවනෙ සුබ දවසක් කියලා පිලිගන්නවා හැමෝවම..

උදේ චන්දූ චැම්පියන් එකෙන් පස්සෙ ඒ වගේම කලින් ගහලා තිබ්බ එකක් සින්ක් කරගෙන අරගෙන ආවා ඔන්න එහෙනම්😊

මේ bhaiyya ji ෆිල්ම් එකට ප්‍රසිද්ද හින්දි නලු මනෝජ් බාජ්පයි රංගනයෙන් දායක වෙනවා..

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් බයියා ජී ගෙ කසාදෙ දවසෙ එයාගෙ මල්ලි වේදාන්ත්ව ඝාතනය කරනවා..ඒ මිනීමරුවගෙන් පළිගන්න කතාව තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙන්නෙ..

ඉතින් වැඩි දෙයක් මම ලිපියෙ කියන්නෙ නෑ..හැමෝටම මේක බලන්න කියලා ආරාධනා කරනවා

එහෙමනම් අලුත්ම උපසිරැසියකින් ලගදිම හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා..

හැමෝටම සුබ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


62
Total Subtitles

9 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිසල් ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Oshada Eranga
    Cineru Family Member

    කුපිරියක් කොල්ලෝ ❤️❤️🫶

  3. Thank you for Sub.👌

    Aadujeevitham (The Goat Life) film ekatath sub ekak denna…

  4. dilusha tharindu

    කුපිරියක් කොල්ලෝ ❤️❤️🫶

  5. dilusha tharindu

    goat life one 400 mb

  6. ස්තුතියි උපසිරැසියට ජයවේවා 😍😍🕊️🕊️

  7. M A Buddhika Lakmal
    Cineru_users

    ස්තූතියි සබට මචං

  8. Thank you for eub.sub eka 1 gb ekata hariyata wade nahe

  9. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login