Bhagwat Chapter One Raakshas (2025) Sinhala Subtitles
Bhagwat Chapter One Raakshas (2025) Sinhala Subtitles
7.2
93

Bhagwat Chapter One: Raakshas (2025) Sinhala Subtitles | “ රාක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ

(Bhagwat Chapter One: Raakshas (2025) Sinhala Subtitles) (Bhagwat Chapter One: Raakshas (2025) Sinhala Subtitle) (Bhagwat Chapter One: Raakshas (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Bhagwat Chapter One: Raakshas කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන අපරාධ ත්‍රාසජනක (crime thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Akshay Shere විසින්. Jyoti Deshpande, Pammi Baweja, Harman Baweja, Kanishk Gangwal සහ Vipin Agnihotri විසින් නිෂ්පාදනය කර තිබෙනවා. Jio Studios, Baweja Studios සහ Dog ‘n’ Bone Pictures ඒකාබද්ධ නිෂ්පාදනයක් ලෙස මෙය නිර්මාණය වී තිබෙනවා.

Arshad Warsi Inspector Vishwas Bhagwat ලෙසත්, Jitendra Kumar මහාචාර්ය Sameer ලෙසත් ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා. Devas Dikshit, Tara Alisha Berry, Hemant Saini සහ Ayesha Kaduskar අනුචරිත සඳහා රඟපානු ලබනවා.

කතාව පැත්තට ගියොත්, ගණිකා ව්‍යාපාරයක් සහ ඊට අනුව සිදු වන විමර්ශනයක් ගැන තමයි කතාව තියෙන්නේ. කතාව ප්‍රසිද්ධ Cyanide Mohan නඩුවටත් සමානකමක් පෙන්නනවා කියලා සදහන් වෙනවා.

ඉතින්, හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


161
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login