Berlin (2024) Sinhala Subtitles
Berlin (2024) Sinhala Subtitles
7

Berlin (2024) Sinhala Subtitles | බර්ලින් කැෆේ එක | සිංහල උපසිරැසි සමඟ

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ දවස් තුනකට වගේ කලින් ආව berlin හින්දි ෆිල්ම් එකට

මේ ෆිල්ම් එක ගැන කියනවනම් thriller කාණ්ඩයට අයිති කම්මැලි නැතුව බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..

මේකෙ කතාව ගැන කියනවනම් බර්ලින් කියලා රහසිගත දේවල් සිද්ද වෙන කැෆේ එකක් තියෙනවා.. මේ කැෆේ එකේ සේවය කරපු පුද්ගලයෙක්ගෙන් ප්‍රශ්න කිරීමක් තමයි යන්නෙ..

මේ ටයිප් ෆිල්ම් වලට කැමති අයටනම් සෙට් වෙයි..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


483
Total Subtitles

3 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සබට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සිනෙරු ……….

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login