Below Her Mouth (2016) Sinhala Sub
Below Her Mouth (2016) Sinhala Sub
5.5
22%
88%

Below Her Mouth (2016) Sinhala Subtitles | සම්මත සමාජයේ අසම්මත ප්‍රේමය | සිංහල උපසිරැසි සමඟ (18+)

(Below Her Mouth (2016) Sinhala Sub) හායී යාළුවනේ කොහොමතිං ඕගොල්ලන්ට. සුබ දවසක් ඉතිං ඔක්කෝටම.ඔන්න ඉතිං වෙනදා වගේම ඉංග්‍රීසි බසින් තිරගත උන තවත් ලස්සන කතාවක සිංහල උපසිරැස අරන් තමා ඉතිං මම අදත් ආවේ..හරි ඉතිං. එහෙනම් අපි පොඩ්ඩක් මේ කතාවේ අදීක්ශණ කටයුතු ගැන බලලා ඉමුකෝ..

මේ Below Her Mouth කියන ෆිල්ම් එක 2016 වසරේදී තමා නිකුත් උනේ.මේක අදීක්ශණය කරලා තියෙන්නේ April Mullen කියන අදයක්ශක තුමා විසින්.ඉතිං මේ කතාවේදී චරිත වලට පන පොවන නළු නිළි කැල ගත්තාම Erika Linder, Natalie Krill, Sebastian Pigott යන මේ අය තමා විශේශයෙන්ම රංගනයෙන් දායක වෙන්නේ..ඉතිං මේ කතාවට IMDb දර්ශකයේ 5.5/10  ක අගයක් හිමි වෙලා තියෙනවා වගේම ගූගල් පරිශීලික ප්‍රමාණය 88% දක්වා විහිදිලා තියෙනවා.

හරි ඔය මදෑ ඒ ගැන කතා කරා අපි දැන් බලමු මේ කතාව ගෙතිලා තියෙන්නේ මොන විදිහටද මොන ආකාරයේ දෙයක් වටේද කියන එක ගැන.හරි මේ කතාව පටන් ගන්නේ කෙල්ලෝ දෙන්නෙකු වටා එක්කෙනෙක් තමා ජැස්මින් කියන්නේ අනිත් කෙනා තමා ඩලස්.

ඉතිං මේ ඩලස් කියන ගෑනු ළමයා යනවා කෙල්ලන්ට විතරක් තියෙන පාට් එකකට ඉතිම් මේ ජැන්ස්මින් කියන ගෑන් ළමයත් එනවා එයා එන්නේ එයාගේ යාළුවත්   එක්ක නිකමට කොහොම වෙතත් මේ ජැස්මින් විවහ ගිවස ගෙන තමා ඉන්නේ එහෙම ඉන්න කොට හදීසියෙම ජැස්මින් ගේ මහත්තයා ස්වීඩන් වලලට යන්න වෙනවා ඒ අතරෙදි තමා මේ ජැස්මින් එයාගෙ යාලුවත් එක්ක මේ පාටි එකට යන්නේ.
එහෙම ගියාට පස්සේ මේ ඩලස් කියන ගෑන්ලමයට ගෑන් ළමයා කිවුවට මෙයා පිරිමි ළමෙක් වගේ තමා ඉන්න හදන්නේ මොකද මෙයා බොරු ප$#$$ හයිකරගෙන ඉන්නේ.හරි එතිං එහෙම හම්බුනාට පසේ මෙයාල කිස් කරනවා ඔතනින් තමා කේස් එක පටන් ගන්නේ.

ඉතිං මොනවා වෙයිද කියලා ඕගොල්ලන්ම බලන්නකෝ .ආ අන්තිමේට කේස් එක මිනිහට මාට්ටු වෙනවා මොකද මිනිහා එද්දි මේ දෙන්නා &$$$% ඉන්නේහරි ඔයිට වඩා කියන්නේ නෑ කතාව ඔයාට බාරයි.තවත් මේ වගේම උපසිරැයියකින් හමුවෙනතුරු මම සමු ගන්නවා ඔබට ජයෙන් ජය…

මම :- දර්ශන ප්‍රදීප් (දරා)

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
Download|503

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


32
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Call (2020)
    The Christmas Chronicles 2 (2020)

  2. තෑන්ක්ස් සහෝ

  3. Thanks jayawewa……!

  4. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ස්තූතියි දරයෝ. සුපිරියක් වෙන්න ඇති. බලන්නම්කෝ අරගෙන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *