The title of the page
Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles
Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles
6.9
77
86

Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles | ”හොල්මන් කරන ලිඩියාගේ ජීවිතය” | සිංහල උපසිරැසි සමඟ

Directed by Tim Burton
Screenplay by Alfred Gough/Miles Millar
Story by Alfred Gough,Miles Millar,Seth Grahame-Smith
Based on Characters by Michael McDowell Larry Wilson
Produced by Marc Toberoff, Dede Gardner Jeremy Kleiner,Tommy Harper,Tim Burton

Starring
Michael Keaton
Winona Ryder
Catherine O’Hara
Justin Theroux
Monica Bellucci
Jenna Ortega
Willem Dafoe
Burn Gorman

ආයුබෝවන් කියන ගමන් අද අරන් ආවේ අලුතෙන්ම නිකුත්වුනු ෆිල්ම් එකක් මේකේ නම Beetlejuice Beetlejuice , BeetleJuice 2 කියලාත් කියනවා. ඩොලර් මිලියන 100 වියදන් කරලා කරපු මේ ෆිල්ම් එක ඩොලර් මිලියන 430 උපයලා තියෙනවා. ඉතින් මේක විහිළුසගහත , හොල්මන් කැටගරි එකට තමයි අයිති වෙන්නේ , ෆිල්ම් එක ගැන විස්තරයක් කියන්න බලාපොරොත්තුවක් නැහැ , එහෙනම් ඔයාලාම අරගෙන බලන්න

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඈන් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඈන්

September 27, 2024


5
Total Subtitles

7 comments

  1. Penguin TV series ekata sub dennako

  2. Kavindu Nethmina
    Cineru_users

    Sub ekata thanks Sis

  3. Thanks for the sub!!!

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඈන් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Thanks sub ekata saho. Robin Hood (TV Series 1984–1986) TV series ekata sub denna puluwanda?

  6. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සිස් සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login