The title of the page
Bedurulanka 2012 (2023) Sinhala Subtitles
Bedurulanka 2012 (2023) Sinhala Subtitles
5.9
69

Bedurulanka 2012 (2023) Sinhala Subtitles | “ලෝක විනාශය” | සිංහල උපසිරැසි සමඟ

(Bedurulanka 2012 (2023) Sinhala Subtitles) (Bedurulanka 2012 (2023) Sinhala Sub)


සුබ දවසක් ඔයාලා හැමෝටම !

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Bedurulanka කියන තෙලුගු ෆිල්ම් එකට.. මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.

ඉතින් ෆිල්ම් එකේ කතාව දිහාට ගියොතින් 2012 කාලසීමාව තමයි ෆිල්ම් එකේ ඇතුළත් වෙලා තියෙන්නෙ..

මේ කාලයේ ලෝක විනාශයක් එනවා කියලා කටකතාවක් පැතිර යනවා.. කටකතාවක් විතරක්ම නෙවෙයි මේ ගැන නිවුස් චැනල් වල පවා කියනවා.. ඉතින් මේ ආරංචිය නිසා බයෙන් ජීවත්වෙන මිනිස්සුන්ගෙන් වාසි අරගන්න මේ වෙලාවෙදි කූට පුද්ගලයො ටිකක් සැලසුම් කරනවා..

ඉතින් ඉස්සරහට මොනවා වෙයිද.. මේ ලෝක විනාශය ඇත්තටම එයිද නැත්නම් අර කූට පුද්ගලයො කීපදෙනාගෙ සැලසුම සාර්තක වෙයිද?

මේක දැනගන්නනම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.. ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


370
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි උපසිරැසියට සිනෙරු ටීම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login