Beast of War (2025) Sinhala Subtitles
Beast of War (2025) Sinhala Subtitles
5.4
90

Beast of War (2025) Sinhala Subtitles | “ ජපන් ප්‍රහාර ” | සිංහල උපසිරැසි සමඟ

(Beast of War (2025) Sinhala Subtitles) (Beast of War (2025) Sinhala Subtitle) (Beast of War (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා.
හරි, අද මං ඔයාලට ගෙනාවේ Beast of War (2025).

 

War/Adventure කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 27යි. අධ්‍යක්ෂණය සහ රචනා කරන්නේ Kiah Roache-Turner විසින්.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Mark Coles Smith, Joel Nankervis, Sam Delich ඇතුළු නළු නිළියන් පිරිසක්.

කතාව පොඩ්ඩක් කිව්වොත්, මේක ලෝක යුද්ධ කාලේ ඔස්ට්‍රේලියානු හමුදා ඛණ්ඩයකට මුහුණදෙන්න වුණු සිද්ධියක්. අලිතින් බදවගත්ත සෙබලු පිරිසක් පුහුණු කරලා ඉවරවෙලා යුද්ධෙට යන අතරමඟ ජපන් ප්‍රහාරක යානා වලට අහුවෙනවා. ජපන් ප්‍රහාර වලින් හොඳටම තුවාල වෙලා කට්ටිය මැරිලා ඉන්න අතරේ තවත් නොහිතපු කරදරයකට මුහුණදෙන්න වෙනවා.

ඉතින් ඊටපස්සේ මොකද වුණේ කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න වෙනවා.
ඔයාලට ජය!!! අලුත් උපසිරසියකින් හමුවෙමු.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිෂ්ක සංකල්ප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිෂ්ක සංකල්ප

July 7, 2022


46
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login