The title of the page
8.2

Bayamariya Brammai (2024) Sinhala Subtitles | ”බියජනක මුළාව” | සිංහල උපසිරැසි සමඟ

(Bayamariya Brammai (2024) Sinhala Subtitles) (Bayamariya Brammai (2024) Sinhala Sub) (Bayamariya Brammai (2024) Sinhala Subtitle)

“Bayamariya Brammai” කියන්නේ Tamil psychological thriller ගණයට අයිති වෙන චිත්‍රපටියක්, මේ ෆිල්ම් එක මිනිස්සුන්ගේ මනස ගැන ගැඹුරින් කතා කරනවා වගේම භය සහා අවබෝධය කියන දේ, සම්බන්ඳතා, අනන්‍යතාව, සත්‍යය කියන දේ මත ඇති කරන බලපෑම ගවේෂණය කරන චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්.

කතාව ගැන ටිකක් කිව්වොත්, කතාව කේන්ද්‍ර කරගන්නේ ජගදීෂ් කියලා චරිතයක්. එයා මිනීමරුවෙක්, ඒ වගේම මේ වෙනකොට හිරේ ඉන්නේ. කබිලාන් කියලා ලේඛකයෙක් ජගදීෂ් ව මුණ ගැහෙන්න ඇවිත්, එයාලා අතරේ ගැබුරු සංවාදයක් යනවා. සාමාන්‍ය මනුස්සයෙක් විදිහට හිටපු ජගදීෂ්ගේ ජීවිතය එයාට මූණ දෙන්න වුන සිද්දි වගයක් නිසා වෙනස් වෙන්න ගත්ත හැටි මෙතනදි කියවෙනවා. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා හොයාගන්න බැරි වෙනවා. තමන්ගේ වටේ ඉන්න මිනිස්සු වගේම තමන්වත් අවිශ්වාස කරන තත්වෙකට පත් වෙනවා.

ඉතින් ෆිල්ම් එක Focus කරන්නේ බය, විශ්වාසය වගේම මිනිස් මනස ගැන. බය කියන දේ නිසා මනුස්සයෙක් දේවල් වෙනස් විදිහට දකින්න පටන් ගන්න හැටි, තමන් ඇත්ත කියලා හිතන් ඉන්න දේවල් ගැන පවා පාලනයක් නැති වෙන හැටි. පීඩනයක් යටතේ මොළය වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන ගැබුරින් හිතන්න සලස්වනවා.

එහෙනම් Film එක බලලා රස විදින්න කියලා ආරාධනා කරනවා.
ආයෙත් හම්බවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් හේනාධීර

March 29, 2025


10
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි රුක්ෂාන් සහෝ මේකට සිංහල සබ් දුන්නට

  2. Era Boy
    Cineru Family Member

    ගැම්මක් සහෝ.. 🫶❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login