8.1
94%

Batman Beyond S01E04 (1999) Sinhala Subtitles |සුපිරි සහෝදරයා ගෝලෙම්| සිංහල උපසිරැසි සමග

එහෙනම් ඔන්න බැට්මෑන් එකේ හතරවෙනි එපිය අරන් ආවා. සමිත සහෝගේ සහයෝගයෙන් මේ හැමදේම කරන්නේ ඉතින්. බොහොම ස්තූතියි සහෝ. කවරේ හදන මල්ලි, මේ පාර කවරේ නම් මරු! බොහෝම ස්තූතියි. තේ සමඟ බිස්කට් කවන මගේ නෝනටත්, කරදර නොදී නිදියන මගේ පුතාටත් ගොඩාක්ම ස්තූතියි.

තාත්තා කෙනෙක් පුතෙක්ට අවවාදයක් දෙනවා. ඒ පුතාගේ ජීවිතේම වෙනස් වෙන විදිහේ එකක්. යාලුවොන්ව කපලා දාන සගයෝ ගැනත් කියවෙනවා මේකේ. බොරු ආදරවන්තියෝ ගැනත් තියෙයි. ඒ හැමදේම අස්සේ පරණ බැට්, අලුත් කෙනාට කියලා දෙනවා. එයා ඉගෙන ගන්නවා. පොඩි උනත් ලස්සන කතාවක්.

විශේෂ
අපිට කමෙන්ට් කරන හැමෝටම විශේෂයෙන්ම ස්තූතියි
අපේ යූටියුබ් එකටත් යන්න. #සදහම් Creations කියලා හොයලා බලන්න. එහෙනම් ඊලඟට ද එක්ස්පන්ස් එකෙන් හමුවෙමු. හැමෝටම බුදු සරණ, සදහම් සරණ, සඟ සරණ ලැබේවා !

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
Download|66

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


19
Total Subtitles

6 comments

  1. සබ් එක අවුල් නම් කරුනාකරලා
    [email protected]
    එකට ඊමේල් එකක් දාන්න.

  2. බොහොම ස්තුතියි දර්ශන සහෝ 😊👊👊

  3. Maroo aiya oya karana me tv sires aka.maroo kathawa ane. Sub aka maroo digatama one aiya

  4. ඔන්න සබ් එක හදන ගමන් ඉන්නේ ඉතින්. අපි නම් අමතක නොකර සබ් දෙනවා. ඩවුන්ලෝඩ් කරන අය කමෙන්ට් එකක් දැම්මා නම් ඉතින් ජය වේවා! තමයි අපිට.

    අනික අපි තාම අලුත්නේ. ඉතින් යාලුවන්ටත් අපේ සයි එක ගැන කියන්න. කට්ටිය ඉල්ලපු නිසා
    “ද ඕ(ර්)ඩර්”
    “ට්‍රාන්ස්ෆෝමර් ඇනිමේටඩ්”
    සීරීස් ඩෙකත් සබ් හදන්න පටන් ගත්තා. ඉක්මනින්ම දෙනවා. ඔන්න එතකොට සතියට දවස් හයක්ම මම සබ් එක්ක ඉන්නේ. මගේ කොටස මම කරනවා, ඔයාලා ඉතින් කමෙන්ට් හා ඩවුන්ලෝඩ් වැඩිකරලා දෙන්න

  5. චානක තිලංක

    ස්තූතියි සබ් එකට ඊලඟ සබ් එකත් ඉක්මනටම ඕනේ. 👍👍👌

  6. Elama neda??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

http://cineru.lk/wp-content/uploads/2020/05/in-the-mouth-of-madness.jpg