ඔන්න එහෙනම් කිව්වා වගේම බැට්මෑන් තවත් සුපිරිම කොටසක් එක්ක ආවා. ඊයේ සාලෙම් එක යැව්වා විතරයි. අද ඔන්න “කලු රැජින🧞” ව අරන් ආවා.
මේකේ නම් ඩවුන්ලෝඩ් හා කමෙන්ට් හොඳටම මදි. මොනවා කරන්නද? හොඳ දේවල් අහුවෙන්නේ ටිකක් කල් ගිහින්නේ ඉතින්. මටත් ඉස්සරම විකාර ෆිල්ම් බල බල ඉඳලා පස්සේ තමයි හොඳ රේටින් තියෙන ඒවා බලන්න යොමු උනේ. හරි එහෙනම් මෙහෙමයි කතාව
අපේ වේන් මහත්තයාගේ කොම්පැනිය අලුතෙන් ගත්ත කෙනා කපටියෙක්. එයා රජයේ ව්‍යාපෘතියක් ගන්න ඕනේ නිසා අනිත් සමාගම් විනාශ කරවනවා. ඒ කවුරු දම්මලාද? නවත්තන්නේ කොහොමද? අලුත් බැට් හොඳට බැට් කරනවද කියලා ඔයාලාම බලන්නකෝ.
අර ටීවීවල යන “සූපර් ….වා, සූ….මා….,” වගේ ඉන්දියන් කාටුන් මගුල් වගේ නෙවෙයි. මේවා හොඳ රේටින් තියෙන අනාගතයේ විය හැකි දේවල්. ඒ කියන්නේ විද්‍යා ප්‍රබන්ධ. මේවා ළමයින්ට වගේම ලොකු අයටත් බලන්න පුලුවන්. ඉතින් බලන්න, රසවිඳින්න. ඒ වගේම කමෙන්ට් වලින් ආධාරයක් කරන්න අපිට.
ඊලඟට එන්නේ Sci-fi ටීවී සීරීස් එකක මුල්ම එපිය. පට්ටම එකක්. ලෑස්ති වෙන්නකෝ. ඒකත් මුලින්ම දෙන්නේ සිනෙරූ අපි තමයි ඕං. මගේ #සදහම් Creations කියන යූටියුබ් චැනල් එකට ගියොත් විස්තර බලාගන්න පුලුවන්. මමයි, චානකයි සිනෙරූ එකේ දාන ඒවා විතරයි ට්‍රේලර් විදිහට ඒකේ දාන්නේ. අනික මතක් කරන්නම ඕනේ දෙයක් තියෙයි, අපේ චානක තිලංක සහෝ සබ් කරන්න ලොකු කට්ටක් කනවා. Huawei Y5 ෆෝන් එකකින් තමයි සබ් කරන්නේ නිදි මරාගෙන. ඒ අස්සේ සිග්නල් ප්‍රශ්නත් දරුණුවටම තියෙයි. ඉතින් ඒ වගේ කට්ට කාගෙන මෙහෙම අපි සබ් එවද්දී ඔයාලා කමෙන්ට් එකක්වත් නොදානකොට පට්ට දුකයි.
කොහොම උනත් අපි සබ්දානවා, නවතින්නේ නම් නෑ. පොඩි පොඩි අතපසුවීම් උනත් බාරගත්ත දේ ඉවර කරනවමයි. ඉතින් සමිත සහෝගේ සහයෝගේ නම් ඉතින් දුටුගැමුණු රජුට, දසමහා යෝධයෝ සහය දුන්නා වගේ තමයි. එලම තමයි. මගේ ආදරණීය බිරිඳ සහ “චාච්චා චාච්චා” කියවන මාස 10 පුංචි පුතාවත් ආදරයෙන්ම මතක් කරනවා. අපේ චානක සහෝගෙත් සබක් ඒවි සඳුදා දිහාවට නේද චානක සහෝ? හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! කියලා ප්‍රාර්තනා කරනවා. හොඳට හිතලා තීරණ ගන්නම ඕනේ කාලයක් මේක!
[wbcr_snippet id=”10491″ title=”TV Series”]
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 19, 2020
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍 කමෙන්ට්ස් ගැන වැඩිය හිතන්න එපා අනාගතේ දවසක කස්ටිය මේවා බාගෙන බලයි මේ සීරිස් ගැන හොඳ රිවීව් එකක් fb එකේ එහෙම පල උනාම 😊
නියමයි සබ් එක මේ තරම් මහන්සි වෙලා සබ් දෙනවට බොහොම ස්තූතියි.
Tnx bro….wating for next episode
අනිවා හශාන් සහෝ. මං ඊලඟ සබ් එකත් යැව්වා. ඉක්මනින්ම පබ්ලිශ් කරයි. ඔයා ඉල්ලපු නිසා වාර්තාමය එකක් පටන් ගන්නවා. හෙට අනිද්දාම ඒවි
බොහොම ස්තුතියි දර්ශන සහෝ 👊
බොහොම ස්තූතියි සබ් එකට… කමෙන්ට් ඩවුන්ලෝඩ් ගෙන වැඩිය හිතන්න එපා.. ඒවට ටික කාලයක් යයි… වැඩේ නම් සුපිරි…
අයියෙ ඔයාල ටයිප් කර කර කරන මේ වැඩේට මම ගරැ කරනව කියල කියන්න කැමතියි. Thank කU.අයියෙ පුලුවන්නං Bat man beyond sub complete කරන්න කියල ඉල්ලනව.තව The order series එකටත් Sub වැඩෙත් ඔයාම බාරගන්න කියල කියනව Thank u……… ඉතිං ජයම වේවා෴
Thank you aiya sub akata
අනිවා සහෝ.ඒක දෙන්නම් our planet series එකට පස්සෙ. පුලුවන් උනොත් මෙහෙමම දෙන්නම්කෝ.
👍👍👍👍👍👍👍👍🤩🤩🤩🤩🤩💖
අවර් ප්ලැනට් 2019
Soon on cineru.lk සහෝ
ලැජ්ජයි සහෝ ඔහොම කියද්දී
කියද්දී
😋😋😋😋😋😋😋
Thank you sub akata.s03 ta sub denawa nada?
ඔක්කොටම සබ් දෙනවා බ්‍රෝ