8.1
94%

Batman Beyond S01E02 (1999) Sinhala Subtitles |අලුත් වීරයා වැඩ අරඹයි| සිංහල උපසිරැසි සමග

මෙන්න එහෙනම් කට්ටියට පොරොන්දු උන විදිහටම මම අරන් ආවා බැට්මෑන් බෙයෝන්ඩ් එකේ ඊලඟ කොටස. මේක ගිය සතියේ එකේ දෙවනි කොටස විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ බැට්මෑන් බෙයෝන්ඩ් කියන්නේ අපේ වීරයාගේ හැදුන ඇනිමේශන් අතරින් හොඳම එකක් විදිහටයි අදහස් පලවෙලා තියෙන්නේ. ඉතින් ඒ ගැන දැනගන්න👉මෙතන ක්ලික් කරලා බලන්නකෝ. මගේ යූටියුබ් චැනල් එකටත් සබ්ස්ක්‍රයිබ් පාරක්, ලයික් පාරක්, කමෙන්ට් පාරක් දාලාම එන්න කට්ටිය.

ඒ වගේම කියන්න සුභ ආරංචියකුත් තියෙයි. මේ සතියේ ඉඳන් වාර්තාමය📖 හා අභ්‍යාවකාශ👽 සම්බන්ද, රේටින්වල උඩම තියෙන සීරීස් දෙකකුත් දෙන්න සූදානම් කරන් යනවා. ඔයාලාගේ කමෙන්ට් අනූව තමයි මේ හැම එකක්ම පලකරන කාලය තීරනය වෙන්නේ.

ඉතින් ගිය සතියේ කොටස බැලුවේ නැත්නම් මෙතනින් ඒ කොටසත් බලලා එන්න කියලා ආරාදනය කරනවා. ඔන්න අද ඉතින් පරණ සුපිරි “බැටා” විශ්‍රාම යනවා. එයාගේ අහංකාරය පැත්තක තියලා අලුත් කෙනාට කරන් යන්න සහයෝගය දෙනවා අලුත් පත්වීමත් එක්කම. ලස්සන කතා මාලාවක් වගේම පක්ෂ පාට බේධයකින් තොරව, අපේ රටේ බලයේ එල්ලිලා, තරුණ අයට තැනක් නොදී සිල්ගන්න ඕනේ කාලෙත් රට කරවන්න හදන දේශපාකයොන්ටත් පාඩමක් කියලා දෙන සීරීස් එකක් මේක.

එහෙනම් සාලෙම්, බැට්මෑන් බෙයෝන්ඩ් හා අලුත් සීරීස් දෙකත් එක්කම ඊලඟ සතියේ ඉඳන් හම්බුවෙමු. මේක ඉක්මනින් පළ කරාවි අපේ බොස් සමිත සහෝ මල්ලි. අපේ සයිට් එකේ වෙනස්කම් වෙනවා සෑහෙන්න. ඔන්න මාවත් කොල පාටට හරවලා. ස්තූතියි අපේ කණ්ඩායමටම.

අද මගේ සදහම් පුතා එක්ක යුද්ධයක් කරන ගමන් තමයි මේක ඉවර කලේ. මගේ ආදරනීය බිරිඳගේ පාලනයට පුතාව දීලා මේක ඉවරයක් කලා. චානක සහෝ දෙනවා කියපු ලිස්ට් එකක් තියෙයි ඒවත් චන්ද පොරොන්දු නොවේවා🤔🤔🤔🤔 කියලා හැමෝම ප්‍රාර්තනා කරමු. එහෙනම් හැමෝටම සුභ දවසක් වේවා! බුදු සරණ, සදහම් සරණ, සඟ සරණ ලැබේවා!!! හැමෝටම.

විශේෂ

අපිට කමෙන්ට් එකක් දාලා, අපේ අඩුපාඩු උනත් කමක් නෑ, අපේ සිනෙරූ පවුල ගැන ඔයාලා දන්න හැමෝටමත් කියනවා නම් මේ සබ් කරන්න ආසාවෙන් පුලුවන් අපිට.

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
Download|18

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


19
Total Subtitles

5 comments

  1. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    🤩🤩🤩🤩🤩🤩🤩🤩💖💖💖💖💖😎😎😎😎😎😎😎😎 ඇවිල්ල ඇවිල්ලා
    දෙවනි එපියත් ඔන්න ඇවිල්ලා

  2. බොහොම ස්තුතියි දර්ශන බ්‍රෝ 😊👍

  3. Chanaka thilanka

    ස්තූතියි සහෝ සබ් එක එනකන් හිටියේ දිගටම සිනෙරු එක්ක යං පුපිරියි ආ හැමෝම අරන් බලන්න.

  4. Thank you aiya.ane download link akath dannako pless

  5. https://kat.rip/
    මේකේ හොයාගන්න සහෝ. අපි මේ සයිට් එකේ ලින්ක් එක දෙන්නේ නෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

http://cineru.lk/wp-content/uploads/2020/05/in-the-mouth-of-madness.jpg