Bambi: The Reckoning (2025) Sinhala Subtitles
Bambi: The Reckoning (2025) Sinhala Subtitles
5.9
63
69

Bambi: The Reckoning (2025) Sinhala Subtitles | “ ස්වභාවධර්මයේ නැඟිටීම ” | සිංහල උපසිරැසි සමඟ

(Bambi: The Reckoning (2025) Sinhala Subtitles) (Bambi: The Reckoning (2025) Sinhala Subtitle) (Bambi: The Reckoning (2025) Sinhala Sub)

කොහොමද හැම කෙනෙක්ටම, අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. 
මේ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරපු Bambi: The Reckoning (2025).

චිත්‍රපටිය නිර්මාණය කරන්නේ 1923දී Felix Salten විසින් රචනා කරපු Bambi, a Life in the Woods කෘතිය ඇසුරෙන්.
Horror ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Dan Allen. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 21ක් වෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට දායකත්වය දෙන්නේ Roxanne McKee, Tom Mulheron, Nicola Wright, Samira Mighty ඇතුළු ශිල්පීන් පිරිසක්.
හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. 
ඔයාලම බලන්නකෝ.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


182
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login