(Ballerina (2025) Sinhala Subtitles) (Ballerina (2025) Sinhala Sub)
කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් බලාගෙන හිටිය අද නිකුත්වුණු අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි මං ආවේ.
ඊයේ දුන්න Thunderbolts* (2025) එකත් බලන්න ඇති කියලා හිතනවා.
දැන් මම ගෙනාවේ Ballerina (2025) එහෙම නැත්නම් From the World of John Wick: Ballerina (2025).
Ballerina කියන්නේ John Wick චිත්‍රපටි මාලාවටම අයත් සමකාලීන කතාවක් දිගහැරෙන John Wick චිත්‍රපටි මාලාවේ 5වෙනි චිත්‍රපටිය. මේක John Wick 3 සහ John Wick 4 චිත්‍රපටි අතර කාලයේ සිද්ධවෙන දෙයක් කියලා තමයි කියන්නේ.
Shay Hattenගේ පිටපත් රචනයෙන් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Len Wiseman. Action/Thriller ගණයට වැටෙන චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 5ක් වෙනවා වගේම බෙදාහරින්නේ Lionsgate ආයතනය. චිත්‍රපටිය ලාභ ලැබීමේ තත්වයට අවශ්‍ය ආදායම ලබාගන්න නම් Ballerina චිත්‍රපටියට අවස්ථාවක් ලැබුනේ නෑ.
එතකොට මේ චිත්‍රපටියෙන් අපිට ජෝන් වික්වත් බලාගන්න හැකියාව ලැබෙනවා. අවස්ථා කීපයකම දකින්න පුලුවන් වගේම බබා යාගා නොහොත් ජෝන් වික්ට කට්ටිය කොච්චර බයද කියලත් බලාගන්න පුලුවන්.
හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
සුපුරුදු John Wick චිත්‍රපටිවල දකින ඇක්ෂන් ටික නම් එහෙම්ම තියෙනවා. ෆුල් ඇක්ෂන්.
එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 14, 2020
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H
Holy shit bro…thankssssss 😩💕
thanks machan sub ekata
thanks for sub