Baida (2025) Sinhala Subtitles
Baida (2025) Sinhala Subtitles
5.4
84

Baida (2025) Sinhala Subtitles | “ජීවිතය සහ මරණය” | සිංහල උපසිරැසි සමඟ

(Baida (2025) Sinhala Subtitles) (Baida (2025) Sinhala Subtitle) (Baida (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Baida කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන විද්‍යා ප්‍රබන්ධ අද්භුත ත්‍රාසජනක (sci-fi supernatural thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Puneet Sharma විසින් සහ පිටපත ලියා ඇත්තේ Sudhanshu Rai විසින්.

Sudhanshu Rai ප්‍රධාන චරිතයට රඟපා ඇති අතර, Manisha Rai, Shobhit Sujay, Sourabh Raaj Jain, Hiten Tejwani සහ Tarun Khanna ද ප්‍රධාන චරිත වලට රඟපානු ලබනවා.

මේ චිත්‍රපටය 2025 මාර්තු 21 වන දින සිනමාහල්වලට නිකුත් කර තිබෙනවා.
OTT පිටපත් නිකුත් වුනේ මීට දින දෙකකට කලින්.

ඉතින් කතාව ගැන මම මොනවත් කියන්න යන්නෙ නෑ, ස්පොයිල් කරගන්නෙ නැතුව ඔයාලටම බලන්න ආරාධනා කරනවා.

විද්‍යා ප්‍රබන්ධ සහ අද්භුත කතා වලට ආස අයට බලන්න ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


435
Total Subtitles

One comment

  1. thanks sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login