The title of the page
Bad Boys: Ride or Die (2024) Sinhala Subtitles
Bad Boys: Ride or Die (2024) Sinhala Subtitles
7
65
95

Bad Boys: Ride or Die (2024) Sinhala Subtitles | බොරු චෝදනා | සිංහල උපසිරැසි සමඟ

(Bad Boys: Ride or Die (2024) Sinhala Subtitles) (Bad Boys: Ride or Die (2024) Sinhala Sub)

(Bad Boys: Ride or Die Sinhala Subtitles) (Bad Boys: Ride or Die Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අරගෙන එන්නේ අද අලුතින්ම නිකුත්වුණ චිත්‍රපටිය අරගෙන.

ඒ Bad Boys : Ride or Die (2024).

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ  Adil El Arbi සමඟින් Bilall Fallah. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 55. චිත්‍රපටිය නිෂ්පාදනය සඳහා ඇ.ඩොලර් මිලියන 100ක පිරිවැයක් යොදා මේ වෙනකොට ලොව පුරා ඇ.ඩොලර් මිලියන 390කට ආසන්න හොඳ ආදායමක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.

මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ Bad Boys චිත්‍රපට මාලාවේ 4වෙනි චිත්‍රපටිය විදිහට. මීට කලින් පිළිවෙළින්,

1. Bad Boys (1995)

2. Bad Boys II (2003)

3. Bad Boys for Life (2020) කියන චිත්‍රපටි ත්‍රිත්වය නිකුත්වුණා.

සුපුරුදු පරිදි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Will Smith සමඟින් Martin Lawrence. ඒ මයික් ලව්රි සහ මාකස් බර්නෙට් කියන චරිත දෙක.

මීට අමතරව Vanessa Hudgens, Alexander Ludwig, Paola Núñez, Eric Dane, Ioan Gruffudd, Jacob Scipio, Melanie Liburd, Tasha Smith, Tiffany Haddish, Joe Pantoliano යන නලු නිළියන් චරිත නිරූපණය කරනවා.

කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ.

එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

රසවිඳින්න. ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


120
Total Subtitles

8 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. Randil Manamperi
    Cineru_users

    Thank you so much sub ekata

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සදී ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Always Faaaaaaaaaaaaaaaaast………..

  4. Buddhika laKMal
    Cineru_users

    thanks sub ekata machan

  5. සබ් එකට තෑන්ක්ස්…..
    Kill එකත් රිලීස් වෙලා…සබ් දෙමුද ඒකටත්

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Kill (2024) page eke comment box eka nehe..?

  7. Chanaka Sangeeth

    Thank you so much

  8. Thanks Bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login