The title of the page
Babygirl (2024) Sinhala Subtitles
Babygirl (2024) Sinhala Subtitles
6.1
76

Babygirl (2024) Sinhala Subtitles | “තරුණ ආදරය ” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Babygirl (2024) Sinhala Subtitles) (Babygirl (2024) Sinhala Sub)

ඉතින් අදත් අරගෙන ආවේ අලුත් චිත්‍රපටක් ලොකුවට කතාව කියන්න බැහැ මන් මෙහෙම කියන්නම් ලොකු ආයතනය ප්‍රධාන විධායක නිලධාරියෙක් ඇය ඇයගේ වයසට වඩා ගොඩක් බාල කෙනක් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නවා එක ඇයගේ පවුලට කොහොමද බලපායිද?

මෙවර Golden Globes සම්මාන උළෙලේ හොඳම රංඟන ශිල්පිනියට Nicole Kidman මෙම චිත්රපටය වෙනුවෙන් නිර්දේශ වුනා. ඒ වගේම දක්ෂ රංඟන ශිල්පී Harris Dickinson සහ Antonio Banderas ද මෙම චිත්රපටයේ රංඟනයෙන් දායක වෙනවා.

චිත්රපටය අද්යක්ෂණය කරල තියෙන්නෙ අතිශය ජනප්රිය වූ Bodies Bodies Bodies චිත්රපටය අද්යක්ෂණය කෙරූ Halina Reijn කියන අද්යක්ෂකවරිය විසින්. ඔව් මෙම චිත්රපටය සම්පූර්ණයෙන්ම වැඩිහිටියන්ට වෙන්වුන නිර්මාණයක්.

ලිපිය ලබාගත්තේ Movies පිස්සො fb page එකෙන්  කට්ටිය ඒ පේජ් එකටත් ලයික් එකක් ශෙයා එකක් එහෙම දීලා එයාලගේ වැඩ කටයුතු තවත් ප්‍රසිද්ද කරලා දෙන්න කියලා ඉල්ලනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජීඩ් උස්මාන්

February 25, 2024


22
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    Thanks Machan Sub ekata

  2. Thanks for the sub!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login