Baadshah (1999) Sinhala Subtitles
Baadshah (1999) Sinhala Subtitles
6.9
62
81

Baadshah (1999) Sinhala Subtitles | ”බාදශා” | සිංහල උපසිරැසි සමඟ

(Baadshah (1999) Sinhala Subtitle) (Baadshah (1999) Sinhala Subtitles) (Baadshah (1999) Sinhala Sub)

ශාරුක් කාන් සහ ටිවින්කල් කන්නා රංගනයෙන් හැඩගැන්වෙන මෙම චිත්‍රපටය imdb රේට් 6.9 ක් දිනා ගත්තක්. බාද්ෂා ප්‍රදාන චරිතය වන මෙහි ඔහුගේ පියා මිය ගොස් ( පොලිස් පරීක්ෂක) අවසානයෙ බාද්ශා රහස් පරික්ෂක ඒජන්සියක් පවත්වාගෙන යන අයෙක් , නිතයනුකුල නම් නෙමේ මරිසියම තමා තියෙන්නේ ඉතින් පොඩි පොඩි වැඩි කෑලි ටිකක් දාල ගතමනාව හොයන කෙනෙක් කතාවේ එක පැත්තකින් ඇමතිවරියක් ඝාතනය කරන්න කරන උත්සහයක් එකෙන් ඇමතිවරිය බේරගන්න කරන මිෂන් එකේ නමත් “බාද්ෂා” බාද්ෂාට පැවරෙනවා කුඩා ළමයෙක් බේරගන්න යන්න ඉතින් මේ මිෂන් දෙක මේ දෙගොල්ලන්ට පැටලෙනවා. මේ ශාරුක්ට නැත්නම් බාද්ශාට වෙන කරදරේ තමා මේකේ තියෙන්නේ වැඩියෙන් COMENT වැටෙනවා නම් හොදයි මගේ ෆිල්ම් වලට ඩවුන්ලෝඩ් ප්‍රතිශතෙත් මදි ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුරනන්දන බංඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුරනන්දන බංඩාර

April 12, 2025


22
Total Subtitles

14 comments

  1. maru mmaru maru …

  2. puluvan nm Krodh .mekata sub denako

  3. සුරනන්දන බන්ඩාර
    Cineru_users

    Krodh wasara mokkada

  4. දිගටම පරන ෆිල්ම්ස් දෙන්න.main khiladi thu anari ෆිල්ම් එක දෙන්නකො.good luck

  5. kavinda gamage
    Cineru_users

    බොහොම ස්තුතියි මේ කරන වටිනා සේවය වෙනුවෙන්

  6. Tharindu Dinusha

    patta digatama me wage parana films denna.jaya wewa

  7. Era Boy
    Cineru Family Member

    ගැම්මක් සහෝ ❤️🫶 දිගටම පරණ ඒවාටම දෙමු.. ජය වේවා 😍😍

  8. Thank you very much💖💝❤️ Puluwan nm Deewangee 2004 and Tarkieb movie ekatai sub denna🙏🙏

  9. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපිසිරැසියට

  10. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌ A S H

  11. සුපිරි වැඩක්. 90 දශකයේ ෆිල්ම් වලටම සබ් දෙමු දිගටම. ජය වේවා….

  12. Niyami digatama sub denna

  13. ඔබගේ ටේස්ට් එක ඉතාමත් අගය කරමි. මේවා අපි බලපු චිත්‍රපට. ස්තුතියි

  14. Api nam Pattaya asai bn me film walata, thanks bokka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login