B & B: Bujji and Bhairava (2024) E02 Sinhala Subtitles | කල්කි සිනමාවිශ්වයේ සමාරම්භය | සිංහල උපසිරැසි සමඟ
June 18, 2024
incomplete, TV Series, ඇනිමේෂන්, ඉනුෂ සුදන්ගම, ඔක්කොම එකට, ක්රියාදාම, කැටගරි, තෙලුගු, භාෂා, රුපවාහිනී කතාමාලා, සිංහල උපසිරැසි
B & B: Bujji and Bhairava (2024) ජුනි 27 වෙනිදා පැන් ඉන්දියා චිත්රපටයක් විදිහට තිරගත විමට නියමිතව තියෙනවා ප්රහාස් රගන Kalki 2898 AD (2024) සයන්ෆික්ෂනල් ශානරයේ චිත්රපටයේ prelude එකක් විදිහට ආපු Kalki 2898 AD චිත්රපටයේම අධ්යක්ෂක නාග අශ්වින් අධ්යක්ෂණය කරන B & B ඇනිමේෂන් මිනිසිරිස් එක පහුගිය මාසේ 31 වෙනිදා රිලිස් උනා…
ඉතිං මිනි සිරිස් එකක් කීවට ඇත්තටම මෙකේ තියෙන්නේ විනාඩි 14 එපිසොඩ් 02 විතරයි…
ඇත්තටම මේ සිරිස් එක නිකුත් කරලා නිෂ්පාදකයන්ගේ අරමුණ උනේ ෆික්ෂනල් ශානරයේ චිත්රපටයක් උන Kalki 2898 AD (2024 ) චිත්රපටයේ චරිත introduction එකක් දෙන ඒක…
ඉතිං මේ සිරිස් එක හරහා බුජ්ජි හා බහිරවා කියන චරිත දෙකේ හදුනා ගැනිමක් Kalki 2898 AD චිත්රපටය 27 වෙනිදා සිනමාශාලාවට ගිහින් බලන්න කලියෙන් අපිට ලැබෙනවා…
ඉතිං ඒ එපිසොඩ් 02 සමන්විත උන ඒ මිනිසිරිස් එකට හාඩ් කොඩ් උපසිරැසි තිබුනත් කිසිම වෙබ් සයිඩ් එකක උපසිරැසි ගොනු දකින්න තිබුනේ නම් නැහැ….
ඒ නිසාද මන්දා කිසිදු සයිට් එකක සිංහල ගොනුද දකින්න තිබ්බේ නම් නැහැ…අතින් ටයිම් ලයින් හදාගෙන තේලිගු එතරම් නොදන්නවා උනත් දන්න තේලිගු භාෂාවයි හාඩ් කොඩ් සබ් එකෙ උදව්වයි දෙකම එකට එකතු කරලා පැය 03 ක් වගේ වැය කිරිමකින් මට නිම කරන්න පුළුවන් උන උපසිරැසියක්…
ඔන්න කාලේකට පස්සේ ඔයාලට මං අරං ආවා… එහෙනම් ඔයාලා හැමොටම ජය වේවා… තවත් උපසිරැසි ගැන්විමකින් අපි හමුවෙමු…
Due to copyright issues we do not provide any torrent links
සිංහල උපසිරැසි |Loading...|
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.