The title of the page
B & B: Bujji and Bhairava (2024) E01 Sinhala Subtitles
B & B: Bujji and Bhairava (2024) E01 Sinhala Subtitles
8

B & B: Bujji and Bhairava (2024) E01 Sinhala Subtitles | කල්කි සිනමාවිශ්වයේ සමාරම්භය | සිංහල උපසිරැසි සමඟ

ඉතිං මේ සිරිස් එක හරහා බුජ්ජි හා බහිරවා කියන චරිත දෙකේ හදුනා ගැනිමක් Kalki 2898 AD චිත්රපටය 27 වෙනිදා සිනමාශාලාවට ගිහින් බලන්න කලියෙන් අපිට  ලැබෙනවා…

ඉතිං ඒ එපිසොඩ් 02 සමන්විත උන ඒ මිනිසිරිස් එකට හාඩ් කොඩ් උපසිරැසි තිබුනත් කිසිම වෙබ් සයිඩ් එකක උපසිරැසි ගොනු දකින්න තිබුනේ නම් නැහැ….

ඒ නිසාද මන්දා කිසිදු සයිට් එකක සිංහල ගොනුද දකින්න තිබ්බේ නම් නැහැ…අතින් ටයිම් ලයින් හදාගෙන තේලිගු එතරම් නොදන්නවා උනත් දන්න තේලිගු භාෂාවයි හාඩ් කොඩ් සබ් එකෙ උදව්වයි දෙකම එකට එකතු කරලා පැය 03 ක්  වගේ වැය කිරිමකින් මට නිම කරන්න පුළුවන් උන උපසිරැසියක්…

ඔන්න කාලේකට පස්සේ ඔයාලට මං අරං ආවා… එහෙනම් ඔයාලා හැමොටම ජය වේවා… තවත් උපසිරැසි ගැන්විමකින් අපි හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

One comment

  1. Enakam Hitiye Anith tikath ikmanata denna Thanks Brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login