Avihitham (2025) Sinhala Subtitles
Avihitham (2025) Sinhala Subtitles
7.8
89

Avihitham (2025) Sinhala Subtitles | “ අනියම් සම්බන්ධය ” | සිංහල උපසිරැසි සමඟ

(Avihitham (2025) Sinhala Subtitles) (Avihitham (2025) Sinhala Subtitle) (Avihitham (2025) Sinhala Sub)

හැමෝටම සුබ දවසක් වේවා

අදත් මම අරගෙන එන්නෙ අලුත්ම මලයාලම් ෆිල්ම් එකක් , ෆිල්ම් එකේ නම Avihitham ඒ කියන්නෙ අනියම් සම්බන්ධයක් කියන එක 

එකෙන්ම සීන් එක ගැන අදහසක් එන්වනේ , කතාව මෙහෙමයි ගමක් තියෙනවා , ගමේ පිරිමි ටිකක් රෑක අඩියක් ගහලා ගෙවල් වලට පිටත්වෙනවා , මේ එක්කෙනෙක් උන ප්‍රකාශන්ට රෑ කලුවරේ සද්දයක් ඇහිලා බලද්දි ගමේ විනෝද් කියන කොල්ලයි කවුරුහරි ගෑණු කෙනෙකුයි නානකාමරයක් ගාව ලව් සීන් එකක් , ප්‍රකාශන් මේක යාලුවෙක්ට කියනවා , ඊලග දවසෙ දෙන්නම ඇවිත් බලනවා , ටිකෙන් ටික දවසාගානෙ කතාව පැතිරිලා ගමම මෙතන , කෙල්ලගෙ නෑදෑයොන්ටත් කියලා ඊලග දවසෙ ආවම අල්ලගන්න ප්ලෑනක් ගහනවා 

මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි  , කවුද මේ කෙල්ල , අල්ලගන්න පුලුවන් වෙයිද , ඇත්තටම කෙල්ලෙක් ඉන්නවද , බීලා ආපු හින්දා වැරදුනාවත්ද මේවා එහෙනම් බලන ඔයාලට බාරයි , සුබ දවසක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


480
Total Subtitles

2 comments

  1. බොහෝම ස්තූතියි සබ් එකට

  2. Thank you සබ් එකට!
    Thalavara (2025) ටැමිල්-මලයාලම් ෆිල්ම් එකටත් සබ් දෙන්නකො ලස්සන කතාවක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login