Avengers Assemble S1 E2 Sinhala Sub
Avengers Assemble S1 E2 Sinhala Sub
7
6.8%
83%

Avengers Assemble S1 E2 Sinhala Subtitles (2013) Sinhala Subtitles |ඇවෙන්ජර්ස් ලා ඉවරද?| සිංහල උපසිරැසි සමඟ

(Avengers Assemble S1 E2 Sinhala Sub) ඔන්න එහෙනම් අරගෙන ආවා දෙවෙනි එපිය.මග නවතින්නේ නැහැ බය වෙන්න එපා, පලවෙනි එපිය බලන්න ඇති නේ අයන් මෑන් ට වෙන්නේ මොකක්ද කියලා ,ඉතින් එයාගේ ජීවිතය බේරෙයිද? ඒවගේම හිස්කබලා තව සැලසුමක් දියත් කරනවා  අයන් මෑන් නැති නිසා ඒ මොකක්ද කියලා දැනගන්න පුළුවන් වෙයි මේ එපියෙන් පලවෙනි එපියගේ ඩි මේ දී Avengers කියලා කන්දායනක් හිටියේ නැහැ නේ කෑප් නැති උන නිසානේ Avengers ලා එකතු උනේ තාවකාලිකව ,ඉතින් අනිත් එපියෙන් හමුවෙනකන් සුභ දවසක් 

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
Download|29

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


103
Total Subtitles

5 comments

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊👊❤.. ඉතුරුවටත් ඉක්මනට සබ් දෙන්න

  2. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    එලම බොස් සහෝ 🌻🌻🌻

  3. E wagema ultimate spider man series ekath me kathawa ekka sambanda wemini yana ekakk eketh sub karanna kiyala illanawa mokada spidy eyage kandayamen ayine wenna wenawa muwa avengets walata badhawa gannawa Kathadeka crossover ekakk wage yanne………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *