Avengers Assemble S1 E1 Sinhala Sub
Avengers Assemble S1 E1 Sinhala Sub
7
6.8%
83%

Avengers Assemble S1 E1 Sinhala Subtitles (2013) Sinhala Subtitles |නොඑන ගමන් යන අයන් මෑන්| සිංහල උපසිරැසි සමඟ

(Avengers Assemble S1 E1 Sinhala Sub) ආයුබෝවන් !! ගොඩක් කට්ටිය ඉල්ලපු ටීවී සිරියස් එකක් ඔන්න අද ඉදන් පටන් ගන්නවා Cineru.LK එකෙන් .මුලදීම කියනවා බය වෙන්න කාරියක් නැහැ අන්තිම වෙනකන්ම කතාවේ උපසිරැසි ගෙනවා.බලමු එහෙනම් කට්ටියගේ ප්‍රතිචාර එහෙනම් මේ කතාවට. මේක 2013 වර්ෂයේ පටන් ගත්තා කතාවක් ඒවගේම කතාමාලා 5 තියෙනවා.එක එපියක් විනාඩි 23 වගේ කාලයක් ධාවනය වෙනවා.

IMDB අගය 7.3 තියෙනවා කතාව ගැන කියනවානම් මේක පටන්ගන්න කොට  Avengers කියන කණ්ඩායම එකට නැහැ එයාලා වෙන් වෙලා ඉන්නේ එකත් එහෙම වෙන්නේ ලෝකයේම හොදට කියලා තමයි අයන් මෑන් කියන්නේ එත් යම් හේතුවකට එයාලා එකතුවෙනවා මොකක්ද වෙන්නේ කියල බලන්න එහෙනම් ඉක්මනට හම්බෙන්නම් දෙවෙනි එපිය එක්ක 

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
Download|34

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


103
Total Subtitles

4 comments

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👊.. ඉවර වෙනකන්ම දෙන්න සබ් 😊😊
    ජය වේවා.!

  2. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    මේක මං කල්පනා කොර කොර හිටියේ සබ් දෙන්න. සීරීස් ගොඩක් නිසයි ගත්තේ නැත්තේ සහෝ. ඕක පොඩි කොටස් උනාට ලයින් 600+ වගේ දිගයි. කොහොම උනත් පට්ට, පට්ට, පට්ට 🌻🌻🌻🌻 බොස්

  3. G.W.Deshan Adithya
    Cineru Family Member

    නියමයි සමිත අයියා ඇනිමේශන් ගහමු දිගටම 😊😊

  4. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Patta thanks supiri Ela Sub ekata thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *