The title of the page
Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles
Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles
5.4
82

Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles | “අන් අයට කොහෙ තිබෙන ධෛර්යයක්ද” | සිංහල උපසිරැසි සමඟ

(Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles) (Auron Mein Kahan Dum Tha (2024) Sinhala Sub) (Auron Mein Kahan Dum Tha Sinhala Subtitles) (Auron Mein Kahan Dum Tha Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඊයෙ උදෑසන ඔරිජිනල් පිටපත් නිකුත් උන අජේ දේව්ගන්ගෙ අලුත්ම ෆිල්ම් එකට.. මේ ෆිල්ම් එකේ නම තමයි Auron Mein Kahan Dum Tha. ෆිල්ම් එක ගැන කියනවනම් IMDB වල ටිකක් විතර අඩු රේටිං එකක් තමයි ලැබිලා තියෙන්නෙ..ඒත් මේ ෆිල්ම් එකනම් එහෙම හිතලා නොබලා ඉන්න එපා..ඇත්තටම ගොඩක් ලස්සන කුතුහලයකින් බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් අජේ දේව්ගන් එහෙමත් නැත්නම් ක්‍රිෂ්ණායි එයාගෙ පෙම්වතිය වෙන වසූධායි දෙන්නා ගොඩක් සතුටින් ඉදපු කපල් එකක්..හිටිහැටියෙම සිද්ද උන දෙයක් නිසා ක්‍රිෂ්ණාට අවුරුදු 25 කට සිරගත වෙන්න සිද්ද වෙනවා.. මේකට හේතුවවත් වෙන කිසිම දෙයක් මම කියන්නෙ නෑ ඔයාලටම උපරිම කුතුහලය තියාගෙන බලන්න ආරාධනා කරනවා

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


62
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිසල් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login