Arjun Chakravarthy (2025) Sinhala Subtitles
Arjun Chakravarthy (2025) Sinhala Subtitles
8.4

Arjun Chakravarthy (2025) Sinhala Subtitles | “කබඩි” | සිංහල උපසිරැසි සමඟ

(Arjun Chakravarthy (2025) Sinhala Subtitles) (Arjun Chakravarthy (2025) Sinhala Subtitle) (Arjun Chakravarthy (2025) Sinhala Sub)

2025 අගෝස්තු 29 වෙනිද නිකුත් වුණ මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Sports කියන කැටගරියට… ඒවගේම ඉහළ IMDB අගයකුත් ලබාගෙන තියෙනවා..

අධ්‍යක්ෂණය – Vikrant Rudra
භාෂාව – තෙලුගු
රංගනය
Vijaya Rama Raju
Sija Rose
Ajay
Ajay Ghosh

ඉන්දියාවේ 80,90 ගණන් වල හිටපු කබඩි ක්‍රීඩකයෙක්ගේ ජීවිත කතාව ආශ්‍රයෙන් නිර්මාණය කරපු මේ චිත්‍රපටය emotional සහ motivational චිත්‍රපටයක්.. කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ❤️

හැමෝටම ජය ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


480
Total Subtitles

One comment

  1. තෑන්ක්ස් මචං උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login