The title of the page
Arcadian (2024) Sinhala Subtitle
Arcadian (2024) Sinhala Subtitle
6.2
55
85

Arcadian (2024) Sinhala Subtitles | “අඳුරේ පැමිණෙන අත්භූත සත්වයින්ට එරෙහිව..!!” | සිංහල උපසිරැසි සමඟ

(Arcadian (2024) Sinhala Subtitles) (Arcadian (2024) Sinhala Subtitle) (Arcadian (2024) Sinhala Sub) (Arcadian Sinhala Subtitle) (Arcadian Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න සෑහෙන කාලෙකින් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට මේකත් කැම් පිටපතට කරලා තියාගත්ත නිසා තමයි අද මේ වගේ රිලීස් වුණ ගමන්ම දෙන්න පුළුවන් වුණේ.

හරි, අද මං ඔයාලට ගෙනාවේ Arcadian (2024)

Arcadian (2024) - IMDb

Action/Horror කාණ්ඩයට අයත්වෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Benjamin Brewer විසින්. එතකොට කතාව Michael Nilon විසින් රචනා කරලා තියෙනවා.චිත්‍රපටයේ රංගන දායකත්ව ලබාදෙන්නේ Nicolas Cage ඇතුලුව Maxwell Jenkins, Sadie Soverall, Jaeden Martell, Daire McMahon, Joe Dixon වැනි නළු නිළියන්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ අඳුරේදී පැමිණෙන අමුතු සත්තු ජාතියක් වටා තමා. මීට වඩා නම් කතාව කියන්න අදහසක් නෑ. ඔයාලම බලන්නකෝ. රසවිඳින්න. 

ඔයාලට ජය!!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


86
Total Subtitles

4 comments

  1. thank you saho.

  2. ස්තූතියි ගොඩාක් සබ් එකට

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  4. Thanks for the sub!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login