The title of the page
Aranmanai 4 (2024) Sinhala Subtitles
Aranmanai 4 (2024) Sinhala Subtitles
5.1
40
94

Aranmanai 4 (2024) Sinhala Subtitles | මාලිගාව : සිව් වන කොටස | සිංහල උපසිරැසි සමඟ

(Aranmanai 4 (2024) Sinhala Subtitles) (Aranmanai 4 (2024) Sinhala Sub) (Aranmanai 4 Sinhala Sub) (Aranmanai 4  Sinhala Sub)

සුභ දවසක් වේවා කියල පිලිගන්නවා හැමෝවම ඔන්න ඉතින් ලොකු කාලෙකට පස්සෙ මම ආයෙත් ආවා 🙈 මෙදාපාර නම් දිගටම ඉන්න තමා ප්ලෑන් එක ඉතින් කෝම හරි අදත් අරගෙන ආවෙ අලුතින්ම නිකුත් වූ දමිළ චිත්රපටයක් .

ඊයෙ රෑ HD පිටපත් අන්තර්ජාලයට නිකුත් වූ මෙම දමිළ චිත්රපටයේ නම අරන්මනෙයි ඉතින් මේ අරන්මනෙයි ෆිල්ම් සෙට් එක ඔයාල බලලා ඇතිනෙ ඉතින් මේ ඒකෙ 4 වෙනි ෆිල්ම් එක හැබැයි මේක කලින් ඒවට වඩා ගොඩක් වෙනස් සුපිරි කියන්න පුළුවන් චිත්රපටයක් .

Horror/Comedy කාණ්ඩයට අයත් පැය 2 කුත් විනාඩි 27 ක් පුරාවට දමිළ බසින් ගලාගෙන යන මෙම චිත්රපටය මේ වන විට IMDB මීටරය තුල 6.2/10 ක අගයක් ලබාගැනීමට සමත් වී ඇති අතර මෙහි ප්රධාන චරිත ලෙස ඔයාල කවුරුත් ආදරේ කරන තමන්නා , යෝගි බාබු , රාෂි කන්නා , සන්තෝෂ් වගේ තව ගොඩක් රංඟන ශිල්පී ශිල්පිනියන් මෙහි රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන ටිකක් කියනවා නම්.

තමන් පන වගේ ආදරේ කරන නංගි එයාව දාලා ගිහිල්ලා වෙන කසාදයක් කරගන්නවා ඉතින් කොහොම හරි යම් සිදුවීමක් නිසා මේ නංගිගේ සැමියා මැරෙනවා ඒ ඇයි කියල මම කියන්න යන්නෙ නෑ හැබැයි මේක ආරංචි වෙලා මේ දෙවල් ගැන හොයන්න යන තැනින් තමා මේක පටන් ගන්නේ .

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා හැමෝටම බුදු සරණයි .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


131
Total Subtitles

10 comments

  1. තෑන්ක්ස් බ්‍රෝ❤️🤙

  2. සුපිපි ඉමායා

    මේ ෆිල්ම් එක දානකම් බලන් හිටියා මන් ගොඩක් ස්තූති

  3. Thanks brother .❤🙏💐jaya wewa.

  4. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ උපසිරැසියට

  5. Oshada Eranga
    Cineru Family Member

    වෙල්කම් බොසා… ❤️

  6. නිරෝෂන්

    ගොඩක් ස්තූති සහෝ 🔥❤️

  7. චූටි කිටියා 🥰🥰

    Restart the Earth movie ekata sub dennako🙏❤️👍

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  9. Good සුපිරි

  10. THILINA RUKSHAN
    Cineru_users

    තෑන්ක්ස් බ්‍රෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login