The title of the page
Anora (2024) Sinhala Subtitles
Anora (2024) Sinhala Subtitles
7.7
93
68

Anora (2024) Sinhala Subtitles | අනෝරා | සිංහල උපසිරැසි සමඟ

ආදරේ කියන දේ අපිව මොන පැත්තට අරන් යයි ද කියලා අපි දන්නෑ. එක්කො හොද තැනකට නැත්තන් නරක තැනකට. ඒක තීරණේ වෙන්නෙ තමන්ගෙ සහකාරයා අනුව. ඒ නිසා තමන්ට ගැලපෙන , තමන්ගෙ ආදරය දැනෙන සහකාරයෙක් තෝරගන්න එක හැමෝටම අවශ්ය කරන දෙයක්. අනෝරා බැලුවොත් ඔයාලට ඒ දේ හොදටම පැහැදිලි වෙයි. 2024 ඔක්තෝම්බර් 18 නිකුත් වුන අනෝරා Comedy , Romance ගනයට අයත් වෙන චිත්රපටයක්. IMDb අගය 7.8/10 කුත් කුණු තක්කාලි 93% කුත් අරගෙන ඉහළින්ම ඉන්නවා. මේකෙ නිශ්පාදන පිරිවැය ඇමරිකන් ඩොලර් මිලියන 6ක්. අනෝරා හෙව්ව මුලු ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 33.1ක්. විනඩි 139 ක දිවෙන මේ චිත්රපටයටයේ ඉංග්රීසි , රුසියන්,ආමේනියා වගේ භාෂා කිහිපයක් භාවිතා වෙනවා. ඒ වගේම මේ චිත්රපටය,

* Palme d’Or 2024 * AFI Movies of the Year 2025 * British Independent Film Award for Best International Independent Film 2024 * New York Film Critics Circle Award for Best Screenplay 2024

වගේ සම්මානත් ලැබිලා තියනවා.

කතාව පැත්තට යන්න කලින් මේක වැඩිහිටියන්ට පමණක් සුදුසු කතාවක් කිව්වොත් හරි.කතාවෙ ප්රධාන චරිතෙ තමා අනෝරා. එහෙම නැත්තං ඇනී. එයා වැඩ කරන්නෙ ක්ලබ් එකක කාමුක නර්තනශිල්පිනයක් විදිහට.ඔතනට එන අයිවන් කියන රුසියන් කොල්ලා එක්ක එයා විවාහ වෙනවා. එයා එයාගෙ රස්සාවත් අතාරිනවා. පස්සෙ මේක අයිවන්ගෙ පවුලට ආරංචි වෙනවා. අයිවන්ගේ පවුල ලොකු බලවත් සල්ලිකාර වංශවත් පවුලක්. මේ පවුල විවාහය ගැන දැනගත්තම මොනව කරන්න ඇද්ද? ක්ලබ් එකක වැඩ කරන කෙල්ලෙක් තමන්ගෙ පවුලට එකතු කරගන්න එයාල කැමති වෙයිද? බලන්න….

මේ අනෝරගෙ කතාව….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


89
Total Subtitles

6 comments

  1. Lap ekata sub upload karanta ba error ekk enwa 9141 Line eke syntax kiyala

    • samitha
      Cineru Family Member

      චෙක් කරලා බලන්න දැන් අවුලක් නැති වෙයි

  2. me magula nam kisima vadak naha mita vada kochchara eva tibbada oscar gahanna

  3. me film eka download krnta bane.

  4. thanks ……………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login