Anni Manchi Sakunamule (2023) Sinhala Subtitles
Anni Manchi Sakunamule (2023) Sinhala Subtitles
6.1

Anni Manchi Sakunamule (2023) Sinhala Subtitles | “සියලු සුභ පැතුම්” | සිංහල උපසිරැසි සමඟ

(Anni Manchi Sakunamule (2023) Sinhala Subtitles) (Anni Manchi Sakunamule (2023) Sinhala Subtitle) (Anni Manchi Sakunamule (2023) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2023 වසරේ නිකුත් කරන ළද Anni Manchi Sakunamule කියන්නේ ඉන්දියාවේ තෙළුගු භාෂාවෙන් නිර්මාණය කරන romantic family drama චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ B. V. Nandini Reddy විසින්. Priyanka Dutt විසින් Swapna Cinema සහ Mitra Vinda Movies නිෂ්පාදන ආයතන යටතේ නිෂ්පාදනය කර තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත Santosh Sobhan සහ Malvika Nair විසින් රඟපාලා තියෙනවා. Rajendra Prasad, Rao Ramesh, Naresh සහ Gautami අනුචරිත ලෙස රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ Mickey J. Meyer විසින්.

කතාව ගැන මම මොනවත් කියන්න යන්නෙ නෑ, ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


439
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login