The title of the page
Angels Fallen: Warriors of Peace (2024) Sinhala Subtitles
Angels Fallen: Warriors of Peace (2024) Sinhala Subtitles
2.7
36

Angels Fallen: Warriors of Peace (2024) Sinhala Subtitles | “සාමයේ රණශුරයන්” | සිංහල උපසිරැසි සමඟ

(Angels Fallen: Warriors of Peace (2024) Sinhala Subtitles) (Angels Fallen: Warriors of Peace (2024) Sinhala Sub) (Angels Fallen: Warriors of Peace Sinhala Subtitles) (Angels Fallen: Warriors of Peace Sinhala Sub)

සාජන් ගේබ්‍රියෙල් කියන්නේ තමන්ගේ කණ්ඩායමත් එක්ක ඉරාක යුද්ධෙදි නිර්භීතව සටන් කරපු හමුදා සෙබලෙක්…යුද්ධේ කාලෙ ඉඳන්ම එක ඒක දේවල් එයාට පෙන්න ගත්තා….හමුදාවෙන් අයින් වුණාට පස්සෙත් මේවා දිගටම පෙන්න ගත්තා…දවසක් සාජන් ගේබ්‍රියෙල් ගෙදර නිදාගෙන ඉන්නකොට හීනෙන් බය වෙලා නැගිටලා, කුස්සියට එනකොට කවුද මනුස්සයෙක් කුස්සියේ ඉඳන් ගෙබ්‍රියෙල්ගේ වයින් ඒක බිබී ඉන්නවා දකිනවා..මේ කෙනා තමා බල්තසාර් ! මොහු දිගින් දිගටම ගේබ්‍රියල්ට පෙන්න ගන්නවා…පස්සේ කොහොම හරි බල්තසාර් කවුද කියල ගේබ්‍රියෙල්ට කියනවා..ඒ වගේම ඇයි එයා ගේබ්‍රියෙල්ගේ පස්සෙන් එන්නේ කියලත් කියනවා….

දෙවියන් වහන්සේගේ නියෝජිතයෙක් වෙන බල්තසාර්, ගේබ්‍රියෙල්ව හොයාගෙන ඇවිල්ල තියෙන්නේ දෙවියන් වහන්සේගේ අනුදැනුම මත….පෘතුවිය විනාශ කරන්න අඳුරු ලෝකයේ ඉඳන් අග්‍ර දේවදුත මයිකල් මළවුන්ගේ හමුදාවක් හදන ගමන් ඉන්න නිසා, ඒකෙන් ලෝකේ බේරගන්න තමයි ගේබ්‍රියෙල්ව තෝරාගෙන තියෙන්නේ…මෙයාට මේක තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි…මේ මෙහෙයුම සාර්ථක වෙන්න නම්, අනිවාර්යයෙන්ම සාමයේ රණශුරයන් සොයාගන්න වෙනවා…

සාජන් ගේබ්‍රියෙල් එක්ක ඉරාක යුද්ධයේදී සටන් කරපු එයාගේ කණ්ඩායමත් එක්ක, සාමයේ රණශුරයන් සොයාගෙන, අග්‍ර දේවදුත මයිකල් සහ එයාගේ මළවුන්ගේ හමුදාව විනාශ කරලා ලෝකය බේරගන්න යන ගමන ගැන තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නවංජනා (Thizu) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නවංජනා (Thizu)

July 19, 2024


7
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි Thizu …..
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login