Anemone (2025) Sinhala Subtitles
Anemone (2025) Sinhala Subtitles
5.8
56
85

Anemone (2025) Sinhala Subtitles | “අතීත මතක” | සිංහල උපසිරැසි සමඟ

(Anemone (2025) Sinhala Subtitles) (Anemone (2025) Sinhala Subtitle) (Anemone (2025) Sinhala Sub)

හැමෝටම හොද මතක වගේම නරක අමිහිරි මතක තියෙනවා. සමහරවිට ඒ මතක හැදෙන්න අතීතෙ කරපු කියපු දේවල් වෙනකාගෙ හරි අමිහිරි මතකෙකට හේතු වෙන්න පුලුවන්…

සහෝදරයො දෙන්නෙක් ගියපු තරුණ කාලෙ ගත්තු තීරණ නිසා ජීවිතේ අවුල් කරගත් සහෝදරයා, ජීවිතේ හරි අතට ගියපු සහෝදරයට කියන කතාව තමා Anemone වලින් ගලාගෙන යන්නෙ.

Drama Category එකට අයිති වෙන මේ චිත්‍රපටයට Oscar සම්මාන ලාභී Daniel Day-Lewis, Sean Bean සහ Samantha Morton රංගනයෙක් දායක වන අතර, Daniel Day-Lewis ගේ පුතා වන Ronan Day-Lewis මෙහි අධ්‍යක්ෂක සහ නිශ්පාදක ලෙස වැඩ කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


13
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login