The title of the page
Alappuzha Gymkhana (2025) Sinhala Subtitles
Alappuzha Gymkhana (2025) Sinhala Subtitles
6.4
93

Alappuzha Gymkhana (2025) Sinhala Subtitles | “ආලප්පුලා ක්‍රීඩා සමාජය” | සිංහල උපසිරැසි සමඟ

(Alappuzha Gymkhana (2025) Sinhala Subtitles) (Alappuzha Gymkhana (2025) Sinhala Subtitle) (Alappuzha Gymkhana (2025) Sinhala Sub)

හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා

අදත් මම අරගෙන එන්නෙ මේ සතියෙ කේරලයේ සිනමාශාලා වලට නිකුත් උන අලුත්ම මලයාලම් ෆිල්ම් එකක් , කේරලා නව වසර , එහෙමත් නැත්නම් විශූ උත්සවයට සමගාමීව මෙවර ප්‍රධාන පෙලේ චිත්‍රපටි 3 ක් නිකුත් කෙරුනා , ඒ මේ ALAPPUZHA GYMKHANA කතාව සමග මම්මූට්ටි රංගනයෙන් දායක වෙන BAZOOKA සහ බැසිල් ජෝසප් රංගනයෙන් දායක වෙන MARANA MASS ෆිල්ම් 3 , ඒ අතරින් ප්‍රේක්ශකයන්ගෙ ඉහලම ආකර්ෂණය දිනාගන්න සමත් උනේ මේ NASLEN K GAFOOR , LUKMAN AVARAN , ANAGHA RAVI , NOILA FRANCY , FRANCO FRANCIS , SHIVA HARIHARAN , වගේ තරුණ නලු නිලියන් රැසක් රංගනයෙන් දායක උන මේ බොක්සිං ක්‍රීඩාව පාදක කරගනිපු ෆිල්ම් එක , ලිපිය ලියන මොහොත වන විට IMDb අගය 7.4/10 වන අතර SPORT DRAMA ශාණරයට තමයි ෆිල්ම් එක අයත් වෙන්නෙ

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ජෝජෝ , ශානු , ලොකු ශිෆාස් , පොඩි ශිෆාස් , DJ කියන්නෙ එකට ඉගෙනගන්න යාලුවො ටිකක් , මෙයාලගෙ ප්ලස් 2 රිසාල් ආවම ශානු ඇරෙන්න අනිත් හැමෝම ෆේල් , ඉතින් කොලේජ් එකකට යන්න විදිහක් කල්පනා කරද්දි ක්‍රීඩා කෝටාවෙන් අමතර ලකුණු ටිකක් අරන් කොලේජ් එකකට යන්න පුලුවන් කියලා මෙයාලා දැනගන්නවා , ඉතින් මේ කට්ටිය බොක්සිං ඉගෙනගන්න කතාකරගන්නවා , මෙයාලා ඒකට යන්නෙ ALAPPUZHA GYMKHANA කට , ඒ කියන්නෙ ආලප්පුලා ක්‍රීඩා සමාජයට , එතැන ඉදන් කතාව ඔයාලට බාරයි

දින 6 ක් ගත වෙද්දි කෝටි 35 ක පමණ ආදායමක් හොයාගන්න ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා වගේම දවසින් දවස මිනිස්සුන්ගෙ කැමැත්ත වැඩිවෙනවා , හොඳට හිනාවෙන්න පුලුවන් කොමඩි සීන් ගොඩක් තියෙනවා , නස්ලෙන් ඉන්න ෆිල්ම් සාමාන්‍යයෙන් එහෙමයිනෙ , මේකෙ එක නලුවෙක්ව හයිප් නොකර හැම නලුවෙක්ටම සමාන අවස්ථා දීලා තියෙනවා ,

ඒ වගේම අදුරුදු නිවාඩුව අස්සෙ ලැබුන දින කීපයේ සබක් ගහන්න ෆුල් සප් එක දීලා මහන්සි උන ඉඳුවර නිසල් සහෝදරයාටත් ස්තූති කරනවා , ඒ වගේම කවරෙ හදපු උචිනි අක්කටත් සමිත අයියටත් ස්තූතියි කියමින් අදට සමුගන්නවා , ඉඩ තියෙන දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


41
Total Subtitles

10 comments

  1. Oshada Eranga
    Cineru Family Member

    නියමයි නියමයි ❤️😍 ගැම්මක් රොෂේන් අයියේ 😍

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූථියි රොෂේන් සහෝ උපසිරැසියට

  3. me film eke thama update ekak nadda ayye

  4. Original Ott අද release උනා නේද?? ඉක්මනින් update කරන්න පුළුවන් නම් හොදයි.

  5. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  6. Prageeth Chamalka

    Patta adarei macho ubarlata 🥰🥰

  7. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  8. Buddhika laKMal
    Cineru_users

    අප්ඩේට් එකට තෑන්ක්ස් මචං

  9. Gemmak tamai… Jaya weewaa… ❤️❤️❤️❤️❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login