After Burn (2025) Sinhala Subtitles
After Burn (2025) Sinhala Subtitles
4.7
57
55

After Burn (2025) Sinhala Subtitles | “විනාශයේ මොනා ලිසා” | සිංහල උපසිරැසි සමග

(After Burn (2025) Sinhala Subtitles) (After Burn (2025) Sinhala Sub) (After Burn Sinhala Subtitles) (After Burn Sinhala Sub)

හැමෝම මොනා ලිසා කියපුවාම ඒ මොකක්ද කියල දන්නවා. හැබැයි මේ කතාවෙන් කියන්නෙ වෙනස්ම මොනා ලිසා කෙනෙක් ගැන…

Action Flix අධ්‍යක්ෂනයට සහ Stunt Coordinator කෙනෙක් විදියට ප්‍රසිද්ධ J.J. Perry අලුත්ම නිර්මාණය වෙන්නෙ Afterburn. මේකට ඉතාම ජනප්‍රිය Dave Bautista සහ Samuel L. Jackson ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා. මේකෙ කතාව ගත්තම සරලව වෙන්නෙ Solar Flare එකක් වැදීම නිසා විනාශ වෙච්ච ලෝකෙක හංගපු නිධානයක් හොයන් යන දෙන්නෙක් වටේ. කතාවෙ Actions සහ Fights හොදට Enjoy කරන්න පුලුවන් මට්ටමේ තියෙනවා.

ඉතින් ඔයත් කවුද මේ අලුත් මොනා ලිසා කියල බලන්න…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


8
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login